සිව් වසරකට පෙර පැවැති ලෝක කුසලාන තරගාවලියේදී මුණ ගැසීමෙන් පසු නැවතත් ජාත්‍යන්තර එක්දින තරග පිටියේදී ඉන්දියාව සහ පාකිස්තානය අද (02 වැනිදා) යළි පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී මුණ ගැසුණද එම තරගයේ ප්‍රතිඵලයක් ලබා දීමට තරම් ඒ් අවට කාලගුණිය කාරුණිකව නොවුණි. විටින්...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශඒක්දින තරගයේදී ලකුණු 32කට කඩුලු හතරක් දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු වේගපන්දු යවන මතීෂ පතිරණට දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන තරුණ ක්‍රීඩකයකු යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු...
එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා පිල අතර හෝව් හිදී පැවැති පළමු පන්දුවාර විස්සයි-20 තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 12 ක ජයක් ශ්‍රී ලංකා පිලට එරෙහිව අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ශ්‍රී ලංකාව අත කරගත්තේය. මෙම තරගාවලියේ ‘බී‘ කාණ්ඩයේ පැවැති පළමු තරගය වූ මෙයින් ශ්‍රී ලංකාව ජය ගැනීම සුපිරි හතර දෙනාගේ වටයට යෑමේ වැඩි අවස්ථා...
BY CHAMILA KARAWITA පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියට මෙන්ම දශක 4 කට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 අදියර අගෝස්තු 30 දා පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන්හි පැවැත්වෙන තරගයෙන් ආරම්භ වනු ඇත. දෙමුහුන් තරගාවලියක් ලෙසින් ක්‍රියාත්මක මෙම...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණු වනිඳු හසරංගට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමිව තිබෙන නමුත් ඔහුගේ ස්ථානයේ පුරප්පාඩුව පියවීම, නවක ක්‍රීඩක දුෂාන් හේමන්ත වෙත පැවැරී තිබේ. අගෝස්තු 30 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්...

Articles
You are currently receiving All News
අවසන් තරග 3 දී ලකුණු 170 ට වඩා වැඩි ඉලක්ක හඹා යමින් වාර්තා ගත ජයග්‍රහණ...
ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ අද (06 දා) ඉන්දියාවට එරෙහිව...
ආසියානු කුසලාන ක්‍රිකට් සුපිරි කණ්ඩායම් 4 අතර වටයේ දෙවැනි තරගය හෙවත්...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හෙට (06 දා) පැවැත්වීමට නියමිත...
By Chamila Karawita සුපිරි කණ්ඩායම් 4 වටය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව...
ආසියානු කුසලාන අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට වඩාත් පහසු කර ගැනීමට...
By Chamila Karawita බංග්ලාදේශයට එරෙහිව ලද කඩුලු 2 ක තියුණු ජය්‍රහණයෙන්...
By Chamila Karawita අතීත වාර්තාවන් සහ සංඛ්‍යා දත්ත වර්තමාන...
සඳහන් කළ ආකාරයටම ක්‍රියාවෙන්ද වැඩ පෙන්වූ ශ්‍රී ලංකා කණ්ඩායම...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව ඩුබායි...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම්...
ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති පළමු...

