slc
logo

පල්ලේකැලේ තරග වලදී ආදාමක් ලබන්න ප්‍රදේශවාසීන්ට හොඳ අවස්ථාවක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරැඹීමට අති විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බැවින් මහනුවර ප්‍රදේශයේ සංචාරකයින්ට නවාතැන් ලබාදිය හැකි නිවාස හිමියන් හෝටල් ආකාරයේ ලියාපදිංචියක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ඉල්ලා සිටියි. ආසියානු කුසලාන...

ආසියා ක්‍රිකට් තරගාවලියේ ‘ටිකට්’වලට පෙර නොවූ ඉහළම ඉල්ලුමක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන තරගයේදී ප්‍රවේශපත්‍ර වලට ඇති ඉල්ලුම හැරුණු කොට ශ්‍රී ලංකාව සහභාගීවන ක්‍රිකට් තරගවල ප්‍රවේශපත්වලට ඉහල ඉල්ලුමක් පවතියි. මේ හේතුවෙන් ඇතැම් තරගවල පුවේශපත් දැනටමත් අවසන් වෙමින් පවතින තත්ත්වයක් උදා වෙමින්...

ආසියානු කුසලානේ ප්‍රවේශ පත්‍ර අළෙවිය ඇරඹෙයි

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සත්කාරකත්වය දරනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළමු අදියරයේ තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය අගෝස්තු 17 වැනිදා ආරම්භ කරන බව දැනුම් දී සිටියි. අදියර 2 ක් යටතේ අලෙවි වන මෙම ප්‍රවේශ පත්‍ර වල පළමු...

පිට පිටම දෙවැනි වතාවටත් නැගීඑන ආසියානු කුසලාන පාකිස්තානයට

ආසියානු ක්‍රිකට් සමුළුව ශ්‍රී ලංකාවේදී සංවිධානය කළ ආසියානු කුසලාන එමර්ජින් (නැඟී එන) කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ලකුණු 128 කින් ඉන්දියාව පරාජය කළ පාකිස්තාන ‘ඒ ‘ කණ්ඩායම පිට පිටම දෙවැනි වතාවටත් නැගීඑන ආසියානු ශූරයින් බවට කිරුළු පැළඳිය....

ආසියානු කුසලාන සංවිධාන කටයුතු සඳහා ආසියානු කවුන්සිල සහ පාකිස්තානු ක්‍රිකට් නියෝජතයින් ශ්‍රී ලංකාවට එයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ලබන අගෝස්තු මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු 2023 ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කිරීම සදහා ආසියානු ක්‍රිකට් කවුන්සිල සහ පාකිස්තානු ක්‍රිකට් ආයතන නියෝජතයින් මේවන...

ආසියානු කුසලානේ දින තීන්දුයි – ශ්‍රී ලංකාවේ පළමු සටන අගෝස්තු 31 වැනිදා

රටවල් 6 කගේ සහභාගිත්වයෙන් යුතුව ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි. පන්දුවාර 50...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar