slc
logo

මාලිංගගේ සමුගැනීමේ තරගයේදී ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

ලසිත් මාලිංගගේ එක්දින තරග දිවියේ අවසන් තරගය බවට පත්ව තිබෙන බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට...

යෝකර් රජුගේ’ අවසන් සාදයට තව හෝරා කීපයයි

ජයග්‍රාහී සමුගැන්මක් දෙන්න කණ්ඩායම සැරසෙයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී 6 වැනි ස්ථානයේ සිට තරගාවලිය අහවර කරමින් සිය රට බලා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක එළිපෙත්තට පැමිණ තිබේ. ඒ...

බංග්ලාදේශය ජයග්‍රාහී පෙරහුරුවකින් වැඩ අරඹයි

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට හිමිවූ පළමු සහ එකම පුහුණු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම...

ලංකාව දුන් පහසුකම් ගැන බංග්ලාදේශ නායකයාගෙන් වර්ණනාවක්

ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව යනු නිරන්තරයෙන්ම සුන්දර රටක් බව පවසන බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්, එම සුන්දර රටේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම කණ්ඩායමේ කිසිවකුත්...

බංග්ලාදේශ පිලේ නායකයා හදිසියේ වෙනස් වෙයි

ශ්‍රී ලංකා තරග සංචාරයට පිටත්ව යෑමට ප්‍රථම ඩකාහි කරන ලද අවසන් පුහුණු සැසිය අතරතුරදී බංග්ලාදේශ කණ්ඩායම් නායක මෂ්රෆී මොර්ටාසා ආබාධයකට ගොදුරු වීම හේතුවෙන් එම තරග සංචාරය අහිමිවී තිබේ. කලවා ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවී තිබෙන...

ශ්‍රී ලංකාව සමඟ එක්දින තරගාවලියට ශකීබ් නෑ

ශ්‍රී ලංකාව සමඟ ලබන 26 වැනිදා සිට පැවැත්වීමට නියමිත එක්දින තරග 3 සඳහා නම් කරන ලද බංග්ලාදේශ කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ව ඇතුළත් නොකිරීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee