නිමාවට පත් වුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකා මාතාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින් උපහාර පිදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් යටතේ සිදුකෙරුණු මෙම...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන නිසා ක්‍රිකට් කියන්නේ මේ දවස් වල වැඩියෙන්ම කතා කරන මාර්තෘකාවක්. ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටය යටතේ සැලකිය යුතු මට්ටමේ දක්ෂතා දැක්වීමට නොහැකිවීම සැබෑවට කරුණක් නමුත් එම තරගවලට ක්‍රීඩා කිරීමේදී බොහෝ දෙනාගේ අවධානය යොමු වුණු තවත්...
මෙරට ක්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් සිදුකිරීම නිසා නිර්මාණය වී ඇති අර්බුධය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අහෝසි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගැනීමත් සමඟ ඉදිරි වසර ක කාලය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අහිමිවන...
BY CHAMILA KARAWITA ක්‍රිකට් ක්‍රීඩාවේ නියුථු සෑම අයෙකුටම සිය රට නියෝජනය කිරීම සඳහා සිහිනයක් පවතින නමුත්, ඒ අතරින් වෘත්තීය මට්ටමට පැමිණිය හැක්කේ ඉතාමත් අතළොස්සකට බැවින් කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනයටද එක හා සමානව කරගෙන යා යුතු බව ශ්‍රී ලංකාවෙන් බිහි...
BY CHAMILA KARAWITA ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ ක්‍රිකට් හපන්කම්, දක්ෂතා හැකියා, තැබූ වාර්තා ඇගැයීමට ලක් කරනු වස් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව පවත්වන ලද 45 වැනි පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රධාන උළෙලේ වසරේ පාසල්...

Articles
You are currently receiving All News