ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රිකට් ක්ෂේත්රයේ විශිෂ්ට දක්ෂතා ඇගයෙන "ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2025" (Dialog Sri Lanka Cricket Awards 2025) සම්මාන උළෙල හෙට (06) කොළඹදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය. 2025 තරග වාරය තුළ ජාත්‍යන්තර සහ පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (27) නිමාවට පත්වූ අතර, පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකරගත් බ්ලූම්ෆීල්ඩ්, මුවර්ස්, කුරුණෑගල යූත් සහ බී.ආර්.සී. කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට එරෙහිව කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී සටන්කාමී ඉනිමක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති තරගවලදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු හිරාන් ජයසුන්දර තරගාවලියේ පළමු ද්විත්ව ශතකය වාර්තා කරමින් දිනයේ කැපී පෙනෙන දස්කම...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (15) නිමාවට පත් වූ පළමු දිනයේදී එස්.එස්.සී. සහ කුරුණෑගල යූත් කණ්ඩායම් ප්‍රතිවාදීන්ට එරෙහිව ප්‍රබල ආධිපත්‍යයක් ගොඩනගා ගැනීමට සමත් වූහ. කුරුණෑගල යූත් සහ නුගේගොඩ අතර පැවැත්වෙන තරගයේදී පළමුව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය වාර්තා කිරීමට චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත්විය. සෙබස්ටියනයිට්ස් කණ්ඩායමට එරෙහිව පැවැති...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රිකට් ක්ෂේත්රයේ විශිෂ්ට දක්ෂතා ඇගයෙන...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ දෙදින...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ නැගී...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගාවලියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ දෙදින...
ජූලි 17 වැනිදා ආරම්භ වන 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ උණුසුම ඉහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න්...


