ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) පැවැති තරගවලදී සොහාන් ද ලිවේරා සහ කවින් බණ්ඩාර සිය පළමු පෙළ එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතක වාර්තා කිරීමට සමත් වූහ. මුවර්ස් ක්‍රීඩා සමාජය සහ සී.සී.සී. සමාජය අතර කොළඹ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධාන පෙළේ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (22)පැවැති තරග වලදී, එස්.එස්.සී. බ්ලූම්ෆීල්ඩ්, ලෙිස් සහ මුවර්ස් යන ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ. දිනයේ කැපී පෙනෙන පිතිකරණ දස්කම් දැක්වූයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් අද (21) කොළඹ තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේදී සහ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති අතර, එහිදී නුගේගොඩ මහ සී.සී.සී. කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළහ. දිනයේ වැඩිම අවධානය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධාන පෙළේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ කොළඹදී පැවැති තරගයකදී නුගේගොඩ ක්‍රීඩා සමාජය ලකුණු 24කින් පරාජය කිරීමට කොළඹ ක්‍රිකට් සමාජය සමත් විය. දෙපිළම එක්ව ලකුණු 708ක් රැස් කළ මෙම තරගයේදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මංගල ශතකය වාර්තා කිරීමට එන්.සී.සී. කණ්ඩායමේ කවීන් බණ්ඩාර අද (16) සමත් වූයේ බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී නොදැවී ලකුණු 103ක් රැස් කරමිනි. පන්දු 54කට මුහුණ දුන් කවීන් සිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (14 දා) පැවැති තරග වලදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ නායක රවිඳු ප්‍රනාන්දු සහ එන්.සී.සී. කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ ශතක රැස්කරමින් පිතිකරණයෙන් දස්කම් දැක්වූහ. පන්දු...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධාන පෙළේ සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ සීමිත පන්දුවාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධාන පෙළේ සීමිත පන්දුවාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ විස්සයි විස්ස...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ සීමිත පන්දුවාර එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර 50...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම...
දේශීය ක්‍රිකට් ප්‍රමිතිය ඉහළ නැංවීමට ව්‍යුහාත්මක වෙනස්කම් කරනවා – තරගාවලි කමිටු සභාපති නලින් අපොන්සු
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා...
පවන් රත්නායකගේ අනගි භවනීය ලකුණු 158 ක සහ නිශාන් මධුෂ්කගේ ලකුණු 88 ක ඉනිම්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ එක්දින ප්‍රධානම ක්‍රිකට්...
සොනාල් දිනූෂ නහ පවන් රත්නායකගේ අර්ධ ශතකත්, කමිඳු මෙන්ඩිස්ගේ පන්දු...

