slc
logo

එක්දින ශූරතාව මුවර්ස් ක්‍රීඩා සමාජය දිනා ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ ප්‍රධානතම සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී එස්.එස්.සී. කණ්ඩායම ලකුණු 25කින් පරාජය කරමින් මුවර්ස් ක්‍රීඩා සමාජය ශූරතාව දිනා ගැනීමට සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (11) පැවැති දිවා-රාත්‍රී...

ශූරතාව වෙනුවෙන් මුවර්ස් – එස්.එස්.සී. හෙට අවසන් සටනේ

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමේ තීරණාත්මක සටන මුවර්ස් ක්‍රීඩා සමාජය සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර හෙට (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම අවසන් මහ තරගය පස්වරු 2.00ට ආරම්භ...

කෝල්ට්ස් පිල පරාජය කළ මුවර්ස් ක්‍රීඩා සමාජය මේජර් ලීග් අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම සිමිත පන්දුවාර ක්‍රිකට් 2026 තරගාවලියේ අවසන් මහ තරගයට තරගයට සුදුසුකම් ලබා ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජය අද (7) සමත් විය. කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොල්ට්ස් ක්‍රිකට්...

ලකුණක ජයකින් එස්.එස්.සී. පිල අවසන් මහ සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් 2026 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී සී.සී.සී. කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණක තියුණු පරාජයකට ඇද දමමින් එස්.එස්.සී. කණ්ඩායම අදාළ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද...

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින අර්ධ අවසන් තරග සඳහා සී.සී.සී. මුවර්ස්, කෝල්ට්ස් සහ එස්.එස්.සී. සුදුසුකම් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරග අද (03 දා) නිමාවට පත්වූ අතර, එහිදී ලසිත් කෲස්පුල්ලේ, කමිඳු මෙන්ඩිස්, සිනෙත් ජයවර්ධන, ජනිත් ලියනගේ සහ අවිශ්ක ප්‍රනාන්දු ශතක වාර්තා කිරීමට සමත් වූහ....

සොහාන් සහ කවින්ගෙන් මංගල එක්දින ශතක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) පැවැති තරගවලදී සොහාන් ද ලිවේරා සහ කවින් බණ්ඩාර සිය පළමු පෙළ එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතක වාර්තා කිරීමට සමත් වූහ. මුවර්ස් ක්‍රීඩා සමාජය සහ සී.සී.සී. සමාජය අතර කොළඹ...

Articles

You are currently receiving All News

, , ,

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින අර්ධ අවසන් තරග සඳහා සී.සී.සී. මුවර්ස්, කෝල්ට්ස් සහ එස්.එස්.සී. සුදුසුකම් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ සීමිත පන්දුවාර එක්දින...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar