slc
logo

ජැෆ්නා – ගෝල් තරගය ජය පරාජයෙන් තොරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (6) නිමාවට පත්වූ ජැෆ්නා - ගෝල් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. හම්බන්තොටදී පැවැති ජැෆ්නා හා ගෝල් අතර තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් පිලේ ආරාධනා‍වෙන් පළමුවෙන් පන්දුවට පහර...

දඹුල්ල දෙවැනි පූර්ණ ජය වාර්තා කොට පෙරමුණට එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍ය කඩුලු 4කින් ජයගත් දඹුල්ල ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ දෙවැනි පූර්ණ ජය වාර්තා කරමින් ලකුණු සටහ‍නේ පෙරමුණට පැමිණියහ. තරගයේ අවසන් දිනයේ අවසන් ඕවර් කිහිපයේදී...

කැන්ඩි පිල ලකුණු 303ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍යේ අද (5) තෙවැනි දිනය නිමාවෙද්දී කැන්ඩි පිල ලකුණු 303ක් ඉදිරියෙන් සිටී. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය...

ජැෆ්නා පිල ලකුණු 69ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (5) තෙවැනි දිනට තරගය නතර කරද්දී දෙවැනි ඉනිමට පන්දුවට පහර දෙන ජැෆ්නා පිල කඩුලු 8ක් අතැතිව ලකුණු 69ක් ඉදිරියෙන් සිටී. හම්බන්තොටදී පැවැත්වෙන ජැෆ්නා හා ගෝල් අතර තරගයේ කාසියේ වාසිය...

පැතුම් නිශ්ශංක‍ගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍යේ අද (4) දෙවැනි දිනය නිමාවෙද්දී දඹුල්ල පිල පළමු ඉනිමේදී කඩුලු 6ක් අතැතිව තවත් ලකුණු 246ක් පසුපසින් සිටී. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්...

ජැෆ්නා පිල පළමු ඉනිමේදී ලකුණු 45ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (4) අයහපත් කාලගුණය මැද තරගය නතර කරද්දී පළමු ඉනිමට පන්දුවට පහර දෙන ගෝල් පිල කඩුලු 6ක් දැවී ලකුණු 260ක් ලබා ජැෆ්නා පිලට වඩා තවත් ලකුණු 45ක් පසුපසින් සිටී. හම්බන්තොටදී පැවැත්වෙන...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee