ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම ජයග්‍රහණ අත්කර ගත්තේ බී.ආර්.සී. ලකුණු 143කින් කැන්ඩි කස්ටම් පරාජය කරමින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (18) දිනයේ විශේෂ සිදුවීම් වූයේ ටැමිල් යුනියන් - සෙබස්ටියනයිට්ස් තරගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් වන සධීර සමරවික්‍රම සහ ධනංජය ද සිල්වා ටැමිල් යුනියන්...
මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) ආරම්භ වූ තරග අතුරින් නිගම්බු කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන (127) රාගම කණ්ඩායමේ අවිශ්ක තරිඳු (106) සහ අසේල ගුණරත්න (105) ශතක රැස් කළහ. නිගම්බු - සී.සී.සී. තරගයේදී නිගම්බු කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන පන්දු 179කදී හතරේ 17ක් සමඟ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් අන්තර් සමාජ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ පාණදුර ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය අද (15) ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය. අද දිනයේදී කණ්ඩායම් දෙකම පන්දුවාර 24.1කට සහභාගි වී රැස් කළේ ලකුණු 39ක්...
ශ්‍රී ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (14) අවසන් වූ තරග දෙකක් ජය පැරැදුමින් තොරව අවසන් විය. යුද හමුදාව සහ පාණදුර අතර පැවැත්වෙන තරගයේ අවසාන දිනය බදාදාය (15). පාණදුර මේ තරගයෙන් මේ වන විට ඉදිරියෙන් සිටින අතර ඔවුන් වැඩි වාසි...
ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා පොලීසිය අද (13) සෙබස්ටියනයිට්ස් පරදා ලකුණු 67ක ජයක් අත්කර ගැනීමට සමත් විණි. මේ තරගයේ මුල් ඉනිමේදී සෙබස්ටියනයිට්ස් ලකුණු 17කින් ඉදිරියෙන් සිටියත් දෙවන ඉනිමේදී පොලීසිය කැපී...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්...
අන්තර් සමාජ ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභි...
By Chamila Karawita පන්දු 34 කදී වනිඳු හසරංග රැස් කරන ලද වේගවත් ලකුණු 60 ක...
ජාතික තරු රැසකින් සමන්විත සී.සී.සී. අභියෝගයට එක්දින ශූරයින් කෙසේ මුහුණ දෙයිද…?...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන පුමුඛ...

