slc
logo

සධීර, කුසල් සහ ධනංජයගෙන් කැපී පෙනන දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (18) දිනයේ විශේෂ සිදුවීම් වූයේ ටැමිල් යුනියන් - සෙබස්ටියනයිට්ස් තරගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් වන සධීර සමරවික්‍රම සහ ධනංජය ද සිල්වා ටැමිල් යුනියන්...

මිලින්ද – අවිශ්ක – අසේල ප්‍රථම දින ශතක ලබති

මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) ආරම්භ වූ තරග අතුරින් නිගම්බු කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන (127) රාගම කණ්ඩායමේ අවිශ්ක තරිඳු (106) සහ අසේල ගුණරත්න (105) ශතක රැස් කළහ. නිගම්බු - සී.සී.සී. තරගයේදී නිගම්බු කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන පන්දු 179කදී හතරේ 17ක් සමඟ...

යුද හමුදා – පාණදුර තරගයේ විසඳුමක් නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් අන්තර් සමාජ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ පාණදුර ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය අද (15) ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය. අද දිනයේදී කණ්ඩායම් දෙකම පන්දුවාර 24.1කට සහභාගි වී රැස් කළේ ලකුණු 39ක්...

පානදුරෙන් යුද හමුදාවට තියුණු සටනක්

ශ්‍රී ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (14) අවසන් වූ තරග දෙකක් ජය පැරැදුමින් තොරව අවසන් විය. යුද හමුදාව සහ පාණදුර අතර පැවැත්වෙන තරගයේ අවසාන දිනය බදාදාය (15). පාණදුර මේ තරගයෙන් මේ වන විට ඉදිරියෙන් සිටින අතර ඔවුන් වැඩි වාසි...

පොලීසියට ලකුණු 67ක ජයක්

ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා පොලීසිය අද (13) සෙබස්ටියනයිට්ස් පරදා ලකුණු 67ක ජයක් අත්කර ගැනීමට සමත් විණි. මේ තරගයේ මුල් ඉනිමේදී සෙබස්ටියනයිට්ස් ලකුණු 17කින් ඉදිරියෙන් සිටියත් දෙවන ඉනිමේදී පොලීසිය කැපී...

එස්.එස්.සී.-  එන්.සී.සී. – බී.ආර්.සී. ජය වාර්තා කරති  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (12) දිනයේදී බී.ආර්.සී., එස්.එස්.සී. සහ එන්.සී.සී. කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වූහ. බී.ආර්.සී. කඩුල්ලකින් නුගේගොඩ පරාජය කළ අතර එස්.එස්.සී. පහසු ජයග්‍රහණයක්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee