slc
logo

ගාල්ල පිලට ලකුණු 235ක දැවැන්ත ජයක් : සංගීත් කුරේ 193යි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද නිමාවූ තරගයකදී ගාල්ල පිල ලකුණු 235ක දැවැන්ත ජයක් වාර්තා කළේය. හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල - යාපනය පළාත් අතර...

සඳලිගේ හා ඉමල්කාගේ වාර්තාගත ප්‍රහාරයෙන් දඹුල්ලට පිට පිට දෙවැනි ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අද පැවැති තරගයකදී මහනුවර පළාත පරාජය කළ දඹුල්ල ක්‍රීඩිකාවෝ අපරාජිතව පිට පිට දෙවැනි ජයග්‍රහණය වාර්තා කළේය. එමෙන්ම ගාල්ල පිල කඩුලු 8කින්...

නැෂනල් සුපර් ලීග් තෙවැනි සතියේ තරගවලදී ශතක 4ක් හා අර්ධ ශතක 11ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ තෙවැනි සතියේ පැවැති කොළඹ හා මහනුවර පළාත් අතර තරගයෙන් මහනුවර පළාත් කණ්ඩායම කඩුලු 7කින් ජය ලබද්දී, ගාල්ල - දඹුල්ල අතර තරගයෙන් ගාල්ල පිල පළමු ඉනිමේ...

නුවනිඳු ප්‍රනාන්දුගෙන් ශතකයක් : උදිත් මධුෂාන් කඩුලු 5ක් බිදහෙලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ අද (19) දෙවැනි දිනයේදී කොළඹ පළාත් පිලේ නුවනිඳු ප්‍රනාන්දු ශතකයක් වාර්තා කරමින් පිත්තෙන් දස්කම් දක්වද්දී, ගාල්ල පළාත් පිලේ උදිත් මධුෂාන් කඩුලු 5ක්...

අර්ධ ශතක 5ක් වාර්තා වෙද්දී අන්තර් සමාජ එක්දින තරග වැස්සට සේදී යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැති තරග සියල්ලම ඇද හැලුණ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තීරණයක් නොමැතිව අත්හැර දැමීමට සිදුවිය. එහෙත් එස්එස්සී පිලේ දසුන් ශානක පන්දු 35කදී හයේ පහර 7ක් හා හතරේ පහරක් සමඟ නොදැවී...

ටියර් ‘බී‘ ඕවර් 50 තරගාවලියේ ශූරතාව සමඟ ලක්ෂ 5ක් මොරටුව ක්‍රීඩා සමාජය දිනයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ටියර් ‘බී‘ අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සැරසන්ස් ක්‍රීඩා සමාජය පරදා ඩක්වර්ත් - ලුවිස් න්‍යාය යටතේ මොරටුව ක්‍රීඩා සමාජය දිනා ගත්තේය. කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ අද (8) පැවැති මෙම අවසන් තරගයේදී ජයග්‍රාහී...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar