slc
logo

පොලීසියට ලකුණු 67ක ජයක්

ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා පොලීසිය අද (13) සෙබස්ටියනයිට්ස් පරදා ලකුණු 67ක ජයක් අත්කර ගැනීමට සමත් විණි. මේ තරගයේ මුල් ඉනිමේදී සෙබස්ටියනයිට්ස් ලකුණු 17කින් ඉදිරියෙන් සිටියත් දෙවන ඉනිමේදී පොලීසිය කැපී...

එස්.එස්.සී.-  එන්.සී.සී. – බී.ආර්.සී. ජය වාර්තා කරති  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (12) දිනයේදී බී.ආර්.සී., එස්.එස්.සී. සහ එන්.සී.සී. කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වූහ. බී.ආර්.සී. කඩුල්ලකින් නුගේගොඩ පරාජය කළ අතර එස්.එස්.සී. පහසු ජයග්‍රහණයක්...

දික්වැල්ල සහ පරණවිතාන ශතක රැස් කරති –  පුෂ්පකුමාර කඩුලු හතයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (11) දිනයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ නවෝද් පරණවිතාන සහ එන්.සී.සී. කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල ශතක රැස් කිරීමට සමත් වූහ. පොලීසිය සහ සෙබස්ටියනයිට්ස් තරගයේදී පොලීසියේ මාලින්ද...

නිරෝෂන් දික්වැල්ල ශතකය අභියස

ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වූ තවත් තරග කිහිපයක් අතුරින් අද පැවැති එන්.සී.සී. - චිලව් මේරියන්ස් තරගයේදී එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 96කදී හතරේ පහර පහක් සහ හයේ පහර තුනක් සමඟ නොදැවී ලකුණු 85ක් රැස්...

ඒස් කැපිටල් පිලට කඩුල්ලක ජයක්

මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පසුගිය 5 -7 දිනවල පැවැති තරග අතුරින් ඒස් කැපිටල් කණ්ඩායම තියුණු තරගයකින් පසුව කඩුල්ලකින් මුවර්ස් පරාජය කිරීමට සමත් විය. තවත් තරග අටක් ජය පැරැදුමින් තොරව නිමාවට පත් වූ අතර තරග රැසකටම වර්ෂාවෙන් බාධා ඇති විණි. මේ...

ඩැනියල්-පුංචිහේවා දස්කම් පාති

ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ තරගාවලියේ දෙවන දිනය වූ අද (06) එස්.එස්.සී. - පානදුර තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමේ ෂෙවෝන් ඩැනියල් පන්දු 147කදී හතරේ පහර 11ක් සහ හයේ පහර හතක් සමඟ නොදැවී ලකුණු 137ක් ලබා සති අන්තයේ ප්‍රථම ශතකය ලැබීය....

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar