බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව්දින සහ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගිවීම සඳහා ධනංජය ලක්ෂාන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම අද (02 දා) පස්වරුවේදී බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව ගියේය....
ජුනි මස 07 වැනිදා සිට බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ නායකයා ලෙස විසිහය හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 18...
නිල නොවන සිව්දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි මසදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තරග සංචාරයකට සහභාගිවීමට නියමිතය. බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීමේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කොට ගෙන තාවකාලික උපදේශකවරයකු ලෙස ඉන්දීය කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවකු වන රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතා ගේසවය ලබා ගැනීමට ශ්‍රී ලංකා...
ආසියානු කුසලාන නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් ශූරතාව මුල්වරට ඇෆ්ගනිස්තාන ‘ඒ‘ පිල දිනා ගත්තේය. ඕමාන් අල් අමරට් ක්‍රීඩාංගණයේ අද (27) පැවැති තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම කඩුලු 7කට ලකුණු 133ක් රැස් කරගත් අතර, පිළිතුරු ඉනිම...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙහෙයවනු ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සුදුසුකම් ලැබුවේය. ඕමානයේ අල් මරාට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායම කඩුලු...

Articles
You are currently receiving All News
අත්‍යවශ්‍ය අවස්ථාවක නැවත ලකුණු අතරට පිවිසෙමින් නායක නිපුන් ධනංජය...
එංගලන්තයේ සංචාරයක නියැළි සිටින ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට්...
සදම්ප්ටන්හි පැවැත්වෙන ශ්‍රී ලංකා නැගී එන සහ හැම්ප්ෂයර් ප්‍රාන්තය...
සංචාරක ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම ඉනිමේ...
එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා නැගිඒන කණ්ඩායමේ දකුණත් පිතිකරු 22 හැවිරිදි නිශාන් මධුෂ්ක...
ශ්‍රී ලංකා සංවර්ධන (නැගීඑන) කණ්ඩායමේ නිශාන් මධුශ්ක (නොදැවී 104) සහ...
එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා සංවර්ධන (නැගීඑන)...
සිව්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් සිටින...
By Chamila Karawita සිව්දින තරග 3 කට සහ විස්සයි-20 තරග තුනකට ක්‍රීඩා...
By Chamila Karawita එංගලන්ත තරග සංචාරය සඳහා නම් කරන ලද 18 දෙනෙකුගෙන් යුත්...
සිව්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා...

