ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය උදෙසා සිම්බාබ්වේ වෙත පැමිණෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තුල විශාල පීඩනයක් තිබූ බවත්, මේවන විට එම පීඩනය පහව ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු සධීර සමරවික්‍රම කියයි. මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පිල සිටින ස්ථානය පිළිබඳ කණ්ඩායමක් ලෙස...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ එස්එස්සී හා රාගම අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් රාගම ක්‍රිකට් සමාජයේ ජනිත් ලියනගේ ලකුණු 106ක් වාර්තා කිරීමත් සමග එම පිල පළමු ඉනිමට ලකුණු 345ක් රැස් කළේය. එස්එස්සී...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය දෙනාගේ තරග වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු අවසන් එක්දින තරගයෙන්ද බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා...
ජූලි මස 30 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලොව ප්‍රකට ක්‍රීඩා විකාශන සමාගමක් වන ‘ස්ටාර් ස්පෝර්ට්ස්’ සමාගම විසින් අත්පත් කරගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරග මාලාවේ...
නවසීලන්ත කාන්තා පිලට එරෙහිව ජූලි මස 08 වැනිදා කොළඹ පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ව සිටිති. ජූලි මස 12 වැනිදා දක්වා පැවැත්වෙන මෙම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වරටත් සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී කොළඹ උතුරු කණ්ඩායම කඩුලු 6 කින් පරාජයට පත් කල මහනුවර කණ්ඩායම එම තරගාවලියෙන් ශූරතාව දිනා ගැනිමට අද (06 වැනිදා) පස්වරුවේ...

Articles
You are currently receiving All News
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් දකුණු...
සිම්බාබ්වේ නායක ෂෝන් විලියම්ස්ගේ ශතකයද සමඟ සිකන්දර් රාසා සමඟ පස්වැනි කඩුල්ල...
By Chamila Karawita ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි-20 කාන්තා ලෝක...
By Chamila Karawita ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු මුණ ගැසුණු සෑම අවස්ථාවකදීම...
දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන...
By Chamila Karawita ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්...
දකුණු අප්‍රිකාවේ දැන් ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ යොවුන්...
By Chamila Karawita මෙතෙක් පැවැති ක්‍රිකට් නීති වෙනස් කරමින්...
By Chamila Karawita කුමාර් සංගක්කාරගෙන් පසු ගෙවී ගිය වසර 5 ක කාල...
අන්තර් සමාජ ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත...
By Chamila Karawita ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 92 ක් සහ කුසල් මෙන්ඩිස්...


