slc
logo

දෙවැනි දිනයේ තවත් ශතක 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ එස්එස්සී හා රාගම අතර තරගයේදී එස්එස්සී පිලේ ෂෙවොන් ඩැනියෙල්, ටැමිල් යූනියන් හා පොලිස් අතර තරගයේදී ටැමිල් යූනියන් ක්‍රීඩක දසිස් මංචනායක, කුරුණෑගල තරුණ - ගුවන් හමුදාව...

නවසීලන්ත ක්‍රීඩිකාවෝ විස්සයි-20 පෙරමුණ ගනිති

තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ සමඟ තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ක්‍රීඩිකාවෝ සමත්වූහ. පන්දුවට...

කණ්ඩායම තුළ දැන් කිසිදු පීඩනයක් නෑ – සධීර සමරවික්‍රම

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය උදෙසා සිම්බාබ්වේ වෙත පැමිණෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තුල විශාල පීඩනයක් තිබූ බවත්, මේවන විට එම පීඩනය පහව ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු සධීර සමරවික්‍රම කියයි. මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පිල සිටින ස්ථානය පිළිබඳ කණ්ඩායමක් ලෙස...

ජනිත් ලියනගේ – ඇන්ජලෝ මැතිව්ස් – දමිත් පෙරේරා ශතක වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ එස්එස්සී හා රාගම අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් රාගම ක්‍රිකට් සමාජයේ ජනිත් ලියනගේ ලකුණු 106ක් වාර්තා කිරීමත් සමග එම පිල පළමු ඉනිමට ලකුණු 345ක් රැස් කළේය. එස්එස්සී...

කොදෙව්වන් පැරදවූ ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහ සටනට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය දෙනාගේ තරග වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු අවසන් එක්දින තරගයෙන්ද බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා...

ලංකා ප්‍රිමියර් ලීග්හි විකාශන අයිතිය ස්ටාර් ස්පෝර්ට්ස් වෙතට

ජූලි මස 30 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලොව ප්‍රකට ක්‍රීඩා විකාශන සමාගමක් වන ‘ස්ටාර් ස්පෝර්ට්ස්’ සමාගම විසින් අත්පත් කරගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරග මාලාවේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee