slc
logo

මුවර්ස් පළමු තැන රැක ගනිද්දී කෝල්ට්ස් පියවරක් ඉදිරියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පියවරක් ඉදිරියට පැමිණ ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත් වෙයි. පෙර පරිදිම ‘බී‘ කාණ්ඩයේ තවදුරටත් පෙරමුණේ සිටීමට මුවර්ස් ක්‍රීඩා සමාජය...

යූත් ලීග් ක්‍රිකට් අවසන්  ගැටුම වැස්ස නිසා දිනකින් පස්සට

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ  මහනුවර කණ්ඩායම සහ කොළඹ උතුරු කණ්ඩායම අතර අද (05 වැනිදා ) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් හෙට (06 වැනිදා ) දින දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා...

වසර 8 කට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම එංගලන්තයට

වසර 8 ක කාලයකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා 2024 වසරේදී එංගලන්තයබලා පිටත්ව යනු ඇත. මෙම තරගාවලියට ටෙස්ට් තරග 3 ක් ඇතුළත්ව තිබේ. ලබන අගෝස්තු මසදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව...

යූත් ලීග් අවසන් සටන මහනුවර සහ කොළඹ උතුර අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා මහනුවර කණ්ඩායමත් කොළඹ උතුරු කණ්ඩායමත් තේරී පත්ව සිටිති. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම අවසන් මහ තරගය හෙට (ජූලි 05...

කාන්තා කණ්ඩායමේ නව සහාය පුහුණුකරු තනතුර තරිඳු පෙ‌රේරාට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරුවා ලෙස තරිඳු පෙරේරාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ මහතාගේ පත්වීම ජූලි 01 වැනිදා සිට වසර දෙකක කාලයක් සඳහා වලංගු වනු ඇත. එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සිව්වැනි අදියරයේ විශේෂඥ පුහුණුකරුවකු ලෙස...

චමරි අතපත්තු එක්දින පිතිකාරිණියන් අතර අංක 1 ට

පිතිකාරිණියක ලෙස එක්දින තරග වලදී දිගින් දිගටම දක්වන ලද දක්ෂතා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා ක්‍රිකට් එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්ව සිටින්නීය. නවසීලන්තය කාන්තා පිලට එරෙහිව ඊයේ (ජුලි 04 දා)...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar