slc
logo

එස්.සී.සී. ඉනිමක ජයක් ලබද්දී ෂෙවෝන් ඩැනියල්ගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ එන්සීසී පිටියේ පැවැති එන්සීසී - සෙබස්තියනයිට්ස් අතර තරගයෙන් එන්සීසී පිලට ඉනිමක හා ලකුණු 31ක ජයක් හිමිවිය. මෙම තුන්දින තරගය නිමාවීමට තවත් දිනයක් සම්පූර්ණයෙන්ම ඉතිරිව...

නවසීලන්ත ක්‍රීඩිකාවෝ තරගාවලිය එකට එක කරති

නායිකා සොපී ඩිවයින් සහ ඇමෙලියා කර් එක්ව ගොඩනංවන ලද ලකුණු 229 ක වාර්තා ගත කඩුලු සම්බන්ධතාව ප්‍රධාන කොට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව අද (30 දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 116 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම...

දේවපතිරාජ ක්‍රීඩිකාවන්ට නවසීලන්ත පිලෙන් පුහුණු සැසියක්

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ‌මෙරට බාලිකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානතම පාසලක් ලෙස සැලකෙන රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාවන් සමඟ සුහද පැතුම් සැසියක් පවත්වනු ලැබීය. ජුනි මස 30 වැනිදා පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට...

චමීර වෙනුවට මදුශංක කණ්ඩායමට

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා පිටත්ව ගිය මූලික ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් සිටි දුෂ්මන්ත චමීර තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් සුපිරි කන්ඩායම් 6 අතර තරග වටය සඳහා ඔහුගේ සහභාගිත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව තිබේ. සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව...

නිරෝෂන් දික්වැල්ලගෙන් වේගවත් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග ආරම්භ කරමින් අද එන්සීසී පිටියේ පැවැති එන්සීසී - සෙබස්තියනයිට්ස් අතර තරගයේදී එන්සීසී ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල වේගවත් ශතකයක් ලබා ගැනීමට සමත්...

රාගම සහ මුවර්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග 10ක් අද සිට 30 දක්වා පැවැත්වෙයි. පළමු සතියේ නිමාවට පත්වූ තරග අතුරින් ලකුණු 336කින් බීආර්සී පිල පරාජය කළ රාගම කණ්ඩායම ලකුණු සටහනේ ‘ඒ‘ කාණ්ඩයේ...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee