ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම, මෙරට බාලිකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානතම පාසලක් ලෙස සැලකෙන රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාවන් සමඟ සුහද පැතුම් සැසියක් පවත්වනු ලැබීය. ජුනි මස 30 වැනිදා පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා පිටත්ව ගිය මූලික ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් සිටි දුෂ්මන්ත චමීර තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් සුපිරි කන්ඩායම් 6 අතර තරග වටය සඳහා ඔහුගේ සහභාගිත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව තිබේ. සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග ආරම්භ කරමින් අද එන්සීසී පිටියේ පැවැති එන්සීසී - සෙබස්තියනයිට්ස් අතර තරගයේදී එන්සීසී ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල වේගවත් ශතකයක් ලබා ගැනීමට සමත්...
මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග 10ක් අද සිට 30 දක්වා පැවැත්වෙයි. පළමු සතියේ නිමාවට පත්වූ තරග අතුරින් ලකුණු 336කින් බීආර්සී පිල පරාජය කළ රාගම කණ්ඩායම ලකුණු සටහනේ ‘ඒ‘ කාණ්ඩයේ...
ඉන්දියාවේ පැවැත්වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ මූලික තරග වටය අවසානයේ කණ්ඩායම් 6 ක් සුපිරි කණ්ඩායම් 6 අතර හෙවත් ‘සුපර් සික්ස්’ තරග වටය සඳහා සුදුසුකම් ලබා සිටිති. ඒ අතර ‘ඒ’ කණ්ඩය යටතේ බටහිර ඉන්දීය...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හොදින් ක්‍රීඩාවේ යෙදුනහොත්, යහපත් ප්‍රතිළුල ලබාගත හැකි බව අවබෝධයෙන් යුතුව සිටින බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පැවැසීය. සුපර් සික්ස් වටයේදී කණ්ඩායමක් ලෙස දක්වන ඉහළ දක්ෂතා ජයග්‍රහණය...

Articles
You are currently receiving All News
Chamila Karawita reporting from Karachi ජයග්‍රහණය සඳහා...
ශ්‍රී ලංකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දූපත් වයස...
Chamila Karawita reporting from Karachi තෙවැනි දිනය ඇතුළත පාකිස්තානු...
Chamila Karawita reporting from Karachi පාකිස්තානු ආරම්භක පිතිකරුවන්...
Chamila Karawita reporting from Karachi සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට...
Chamila Karawita reporting from Karachi සිව්වැනි ඉනිමේදී ලකුණු 250 කට වඩා...
Chamila Karawita reporting from Karachi කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ...
Chamila Karawita reporting from Karachi පන්දුවට පහර දීමට ඉතාම අසීරු කරච්චි...
Chamila Karawita reporting form Karachi පළමු ඉනිම ඇතුළතදී ලකුණු 300 ක්...
Chamila Karawita reporting from Karachi ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ...
Chamila Karawita reporting from Karachi පාසලක විවේක කාලය යනු ක්‍රීඩා...
Chamila Karawita reporting from Karachi විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු...


