slc
logo

සුපිරි කණ්ඩායම් හයදෙනාගේ තරග වටය හෙට සිට

ඉන්දියාවේ පැවැත්වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ මූලික තරග වටය අවසානයේ කණ්ඩායම් 6 ක් සුපිරි කණ්ඩායම් 6 අතර හෙවත් ‘සුපර් සික්ස්’ තරග වටය සඳහා සුදුසුකම් ලබා සිටිති. ඒ අතර ‘ඒ’ කණ්ඩය යටතේ බටහිර ඉන්දීය...

හොද දේවල් කළොත් අපට හොඳ ප්‍රතිළුල ලබාගත හැකියි – පැතුම් නිශ්ශංක

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හොදින් ක්‍රීඩාවේ යෙදුනහොත්, යහපත් ප්‍රතිළුල ලබාගත හැකි බව අවබෝධයෙන් යුතුව සිටින බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පැවැසීය. සුපර් සික්ස් වටයේදී කණ්ඩායමක් ලෙස දක්වන ඉහළ දක්ෂතා ජයග්‍රහණය...

ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි හයදෙනාගේ තරග වටයට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා සිම්බාබ්වේ දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම මූලක වටය යටතේ ‌ස්කොට්ලන්තයට එරෙහිව අද (27 දා) බුලවායෝහි පැවැති තරගයෙල් ලකුණු 82 ක පහසු ජයක් වාර්තා කරමින් අපරාජිතව සුපිරි කණ්ඩායම් 6 දෙනාගේ තරග...

වාර්තාගත සම්බන්ධතාවක් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නවසීලන්තය පරදවති

CHAMILA KARAWITA REPORTING FROM GALLE මෙරට කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනංවන ලද හොඳම සම්බන්ධතාව ලෙස වාර්තා පොත් අතරට එක් වුණු චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්නගේ ලකුණු 159 ක සම්බන්ධතාව පෙරටු කොට ගෙන නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව අද (27 වැනිදා)...

අවුරුදු 19 න් පහළ යූත් ලීග් හෙට ‌ඇරඹෙයි

වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩයක් ලෙසින් ගැනෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (28 වැනිදා) මහනුවර ක්‍රීඩාංගණ 2 ක් ‌කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මෙහෙයවීම යටතේ පෑවත්වෙන මෙම...

කණ්ඩායම් 5 ක් ජයග්‍රහණ වාර්තා කරති

BY CHAMILA KARAWITA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් මෙම සතියේදී ආරම්භ වුණු අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනයේදී ද කැපී පෙනන දක්ෂතා රැසක්ම වාර්තා වුණු අතර ඒ අතර මුවර්ස් කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් සිය 200 වැනි පළමු පෙළ කඩුල්ල දවා...

Articles

You are currently receiving All News

, ,

ප්‍රධාන විධායකගේ මෑණියන් ගරු කරමින් ශ්‍රී ලංකා පිල කළු පටි පැළඳ ක්‍රීඩා කරති

පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන...

Read More

Pin It on Pinterest

LKR Sri Lankan rupee