slc
logo

ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 6...

පළමු කඩුලු 5 චමෝද්ගෙන්

එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් කරමින් නැවත ලකුණු අතරට පිවිසීමට සමත් විය. මේ තරගයෙන් එන්.සී.සී. පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ තවත්...

කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි

අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී එස්.එස්.සී. පන්දු වාර 16.5කදී ලකුණු 94කට දැවී ගිය අතර කුරුණෑගල යූත් ලබා...

මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති

වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට සමත්වූහ.මෙහිදී අනුරාධපුරට එරෙහිව පැවැති තරගයේදී පුත්තලම් කණ්ඩායම ලකුණු 264 ක ජයක් ද කෑගල්ල...

යාපනයේ නිසාන්තන්ගෙන් පන්දු 46 කදී ලකුණු 103 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී කිලිනොච්චි මුලතිව් කණ්ඩායම  ලකුණු 34 කට සීමා කිරීමට මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සමත්ව තිබේ. එම ඉලක්කය හඹා යෑමේදී පන්දුවාර 3.4 ක් පමණක් මාතලේ කන්ඩායම වැය කළේ කඩුලු 9 ක...

වත්මන් ශූර යුද හමුදාව පළමු තරගයම පරදියි

එන්.සී.සී. කණ්ඩායමේ වමත් පිතිකරු 38 හැවිරිදි උපුල් තරංග මැයි 27 වැනිදා ආරම්භ වූ 2023 මේජර් අන්තර් සමාජ විස්සයි 20 තරගාවලියේ පානදුර කණ්ඩායම සමඟ තරගයේදී ලකුණු 89ක් රැස් කරමින් දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. මේ තරගයෙන් එන්.සී.සී. කණ්ඩායමට ලකුණු 48ක පහසු ජයක් ද...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee