slc
logo

අවු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් – ජැෆ්නා පිල අපරාජිත භාවය රැක ගනියි

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩිකාවන් සොයා ගැනීම මෙන්ම ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් සූදානම් කර ගැනීමේ අරමුණු කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ කාන්තා දිසත්‍රික් තරග මාලාව යටතේ පැවැත්වෙන තරග අතරින් මන්නාරම් කණ්ඩායමට එරෙහිව...

නැගීඑන ක්‍රීඩකයෝ ජපානෙට එරෙහි තරගාවලිය කළින්ම දිනති

ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන්ද කඩුලු 4 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත්වූහ. සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...

සැබෑ වූ චමරිගේ සිහිනය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සඳහන් කරන විට පසුගිය වසර කිහිපයේදීම බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියේ චමරි අතපත්තු දැවී ගියොත් කණ්ඩායමට තරග ජයග්‍රහණය කළ නොහැකි බව වුවත් මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා කාන්තා පිලේ...

ශ්‍රී ලංකා කාන්තාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

By Chamila Karawita  අවසන් පන්දුවාර 5 දී ලකුණු 69 ක් උදුරා ගනිමින් හර්ෂිතා මාධවී (නොදැවී 51) සහ නිලක්ෂි ද සිල්වා (නොදැවී 63) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 102 ක සම්බන්ධතාව ප්‍රධාන කොට බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී,...

ලෝක කුසලානයක් දින්න දවසට උපරිම සතුට ලබනවා – කවීෂා දිල්හාරී

ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දිය හැකි දවස තම ක්‍රිකට් දිවියේ උපරිම සතුට බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩිකා කවීෂා දිල්හාරී පවසන්නීය. ඒ දවසේදී උපරිම සතුටක් ලබන අතර, එය ක්‍රිකට් පිටියේ එකම ප්‍රාර්ථනාව බව ද කවීෂා දිල්හාරී පැවැසූවාය. ශ්‍රී ලංකාව හා...

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඉහළම පෙළේ (Level iii) පුහුණු වැඩසටනක්

මෙරට ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ශ්‍රී ලංකාවේ පවත්වන ලද දේශීය පුහුණුකරුවන්ගේ ඉහළම මට්ටම ලෙසින් සැලකෙන තෙවැනි ශ්‍රේණියේ පුහුණු වැඩසටහන (SLC Level iii) ඉකුත්දා අති සාර්ථකව පවත්වා...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar