slc
logo

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තානු එක්දින තරගාවලිය හම්බන්තොටදී

එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ලබන ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ඇෆ්ගනිස්තානු කණ්ඩඩායමට එරෙහි තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ජුනි මස 02 වැනිදා ආරම්භ වන මෙම එක්දින තරගාවලියට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායම මැයි මස 29...

බංග්ලාදේශ කාන්තා පිල විස්සයි-20 පෙරමුණට

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ අද (09 දා) ආරම්භ වුණු තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත්වූහ. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම...

නැගීඑන කණ්ඩායම ජපානයට

ජපාන ක්‍රිකට් සංගමයේ ආරාධනාවක් මත ජපානයේ තරග සංචාරයක් සඳහා සහභාගිවන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස ඩෙලන් පීරිස් නම් කර තිබේ. පන්දුවාර විස්සයි-20 තරග 5 ක් ඇතුළත් මෙම තරගාවලිය, ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනු ඇත. 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම...

කලම්බු කණ්ඩායමේ හිමිකාරීත්වය SKKY සමූහය මිලදී ගනියි

 ජූලි 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි තරගාවලියේදී කලම්බු කණ්ඩායමේ හිමිකාරීත්වය නිව්යෝර්ක්හි SKKY ව්‍යාපාර සමූහය විසින් මිලදී ගෙන තිබේ. එම ආයතනය කලම්බු පිල මිලදී ගැනීමත් සමඟම මෙවර එල්.පී.එල්. තරගාවලියේදී කලම්බු කණ්ඩායමේ නම කලම්බු ස්ට්‍රයිකර්ස්...

ලකුණු 58 ක ජයකින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලිය ජය ගනිති

පන්දුවට පහරදීම සහ පන්දුව යැවීමට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ අති විශිෂ්ඨ උඩපන්දු රැක ගැනීම හමුවේ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති තෙැවනි එක්දින තරගයෙන් ලකුණු 58 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (04 දා)...

නැගීඑන කණ්ඩායම ජපානයේ තරග සංචාරයක

ජපාන ක්‍රිකට් සංගමය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ජපානේ තරග සංචාරයක් සඳහා මැයි මසදී සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. මෙම තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජික රටක්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee