slc
logo

ශ්‍රී ලංකා කාන්තා පිලේ එංගලන්ත තරග සංචාරයේ කාල සටහන එළියට

මෙම වසරේ අගෝස්තු 31 වැනිදා ආරම්භ වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ නිල තරග කාල සටහන නිකුත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෛ තිබේ. 2025 වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා...

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග කාලසටහනේ සංශෝධනයක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විටත් බංග්ලාදේශ කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියේ කාල සටහනෙහි තරග සංශෝධනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. නව සංශෝධනයට අනුව අද (මැයි 02) දින පන්දුවක් හෝ...

දෙවැනි එක්දින තරගයත් වර්ෂාවට සේදෙයි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර අද (02 දා) ‌කොළඹ පී. සරා පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගයත් වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවිය. පෙර දින රාත්‍රියේ සිටම ඇද හැළුණු වර්ෂාව...

වෙනදාටත් වඩා හොදින් මට හැම දේම තේරනවා – කුසල්

ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග අංශ තුනේ ක්‍රීඩා කළ යුත්තේ කෙසේ දැ යන්න පිළිබඳව දැන් වෙනදාටත් වඩා හොදින් තේරුම් ගෙන ඇති බවත්, පුහුණුකරු හා නායකයා බලාපොරොත්තුවන වගකීම තණතිල්ල තුලදී යථාර්ථයක් කළ යුතු ආකාරය පිළිබඳ තමා හොද අවබෝධයක් තිබෙන බවත් අයර්ලන්තයට එරෙහි තරගාවලියේ...

අපිට දැන්අ අවශ්‍ය විදෙස් ටෙස්ට් ජයග්‍රහණ – දිමුත්

අයර්ලන්තය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තද ශ්‍රී ලංකා පිල සහභාගීවන විදෙස් තරගාවලි ජය ගැනීම රටක් ලෙස ඉතා වැදගත් වනු ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සදහන් කළේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවූ දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් තරගය...

බංගලි කාන්තාවන්ට එරෙහි පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ කාන්තා පිල ශ්‍රී ලංකා කාන්තා පිල අතර අතර කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැති පළමු එක්දින තරගය අයහපත් කාගුණික තත්ත්වය මත අද (29 දා) අතර...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

USD United States (US) dollar