ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග අංශ තුනේ ක්‍රීඩා කළ යුත්තේ කෙසේ දැ යන්න පිළිබඳව දැන් වෙනදාටත් වඩා හොදින් තේරුම් ගෙන ඇති බවත්, පුහුණුකරු හා නායකයා බලාපොරොත්තුවන වගකීම තණතිල්ල තුලදී යථාර්ථයක් කළ යුතු ආකාරය පිළිබඳ තමා හොද අවබෝධයක් තිබෙන බවත් අයර්ලන්තයට එරෙහි තරගාවලියේ...
අයර්ලන්තය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තද ශ්‍රී ලංකා පිල සහභාගීවන විදෙස් තරගාවලි ජය ගැනීම රටක් ලෙස ඉතා වැදගත් වනු ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සදහන් කළේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවූ දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් තරගය...
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ කාන්තා පිල ශ්‍රී ලංකා කාන්තා පිල අතර අතර කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැති පළමු එක්දින තරගය අයහපත් කාගුණික තත්ත්වය මත අද (29 දා) අතර...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී අයර්ලන්ත පිල ඉනිමක සහ ලකුණු 10 ක පරාජයකට ඇද දැමූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 100 වැනි ටෙස්ට් ජයග්‍රහණය සනිටුහන් කර ගැනීමට අද (28 දා) පස්වරුවේ සමත්විය....
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනයවූ අද (28 දා) දිවා භෝජනය සදහා ක්‍රීඩාව තර කර දමනා විට ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නියැළී සිටින අයර්ලන්ත කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 121 ක් ඇතුළතදී දවා...
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කර තිබෙන අතර එහිදී සුපරුදු පරිදි චමරි අතපත්තු නායිකාව ලෙස කටයුතු කරන්නීය. අප්‍රේල් 29 වැනිදා ආරම්භ වන දෙරට අතර තරග 3 කින් සමන්විත එක්දින...

Articles
You are currently receiving All News
චමිල කරවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට වසර 140 කට අධික...
සිය ජ්‍යෙෂ්ඨ කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමඟ තරගාවලියට...
කෙසේ කියම්දෝ ගාලු ක්‍රීඩාංගනයේ සිරි............... ශ්‍රී ලංකාව...
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට්...
ක්‍රිකට් ක්‍රීඩාවේ සොඳුරුතම රසිකයින් බවට පත්ව සිටින සුවහසක් වූ...
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ...
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන 14 වැනිදා ආරම්භ වීමට...
ටෙස්ට් තරගාවලියට පෙර නවසීලන්ත පිලට හිමි එකම තුන් දින පුහුණු තරගයේ රිසි සේ...
දේශීය තත්ත්වයන් යටතේ තරග කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට...
කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශයට...
ශ්‍රී ලංකාව අවසානවරට සහභාගිවූ ටෙස්ට් තරගාවලිය වන දකුණු...
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින...


