ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්රීක් ක්රිකට් තරගාවලියේ අද (21) පැවැති තරගයේදී වවුනියා පිලට එරෙහිව ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමට කිලිනොච්චි කණ්ඩායම සමත්විය. මෙය මූලික තරග වටය යටතේ කිලිනෝචචි පිල තරග 3 කදී වාර්තා කරන...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් දිස්ත්රික් ක්රිකට් තරගාවලිය යටතේ අද (20 දා) පැවැති කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම හා කලුතර කළාප 2 කණ්ඩායම අතර පැවැති තරගයේදී කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය.මෙය ඔවුන් මෙවර තරග වාරයේ පිට පිටම ලද සිව්වැනි...
ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්රිකට් තරගාවලි ජයග්රහණයක් ලබා ගැනීම දක්වා පරිපාලන කටයුතු මෙහෙයවීම ශ්රී ලංකා ක්රිකට් පරිපාලනයේ අරමුණ බව යළිත් වරක් ක්රිකට් සභාපති ධූරය භාරගත් සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය. කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ අද (20) පැවැති ශ්රී ලංකා...
2023-2025 කාල සීමාව සඳහා අද (20 දා) පැවැති ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා යළිත් නිතරගයෙන් තේරී පත්වූවේය. ශ්රී ලංකා ක්රිකට් නිලවරණ කමිටුව විසින් මෙම තීරණය ප්රකාශයට පත් කළේය. ඒ අනුව ශම්මි සිල්වා මහතා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්රික් ක්රිකට් තරගාවලියේදී මාතලේ දිස්ත්රික් කණ්ඩායමට එරෙහිව කුරුණැගල කලාප 2 කණ්ඩායමේ ආරම්භක පිතිකරු පසිඳු මේනක ලකුණු 193 ක් වාර්තා කර ගැනීමට අද (19 දා) සමත්විය. මෙය මෙවර තරග වාරයේදී...
2023 වසරේ සිට 2025 වසර දක්වා කාල සීමාව තුල ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදුකිරීම සඳහා වන නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන 62 වැනි වාර්ෂික මහ සභා රැස්වීම හෙට (මැයි මස 20 වැනිදා) පැවැත්වේ. කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන මෙම...

Articles
You are currently receiving All News
දකුණු අප්රිකාවේ ක්රිකට් සංචාරයකට සහභාගිවී සිටින ශ්රී...

