slc
logo

කිලිනොච්චියේ දෙනුරාජ්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රීක් ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවැති තරගයේදී වවුනියා පිලට එරෙහිව ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමට කිලිනොච්චි කණ්ඩායම සමත්විය. මෙය මූලික තරග වටය යටතේ කිලිනෝචචි පිල තරග 3 කදී වාර්තා කරන...

කොළඹ දකුණු කළාප 1 සිව්වැනි ජය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යට‌තේ අද (20 දා) පැවැති කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම හා කලුතර කළාප 2 කණ්ඩායම අතර පැවැති තරගයේදී කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය.මෙය ඔවුන් මෙවර තරග වාරයේ පිට පිටම ලද සිව්වැනි...

ලෝක කුසලාන ජය ඉලක්ක කොට පරිපාලනය මෙහෙයවීම අපේ ඉලක්කයයි – ක්‍රිකට් සභාපති

ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම දක්වා පරිපාලන කටයුතු මෙහෙයවීම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අරමුණ බව යළිත් වරක් ක්‍රිකට් සභාපති ධූරය භාරගත් සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය. කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ අද (20) පැවැති ශ්‍රී ලංකා...

ශම්මි සිල්වා මහතා ක්‍රිකට් සභාපති ධුරයට යළිත් නිතරගයෙන්

2023-2025 කාල සීමාව සඳහා අද (20 දා) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා යළිත් නිතරගයෙන් තේරී පත්වූවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

ලකුණු 193 ක් පසිඳු මේනක රැස් කරද්දී පවන් සංදේශ්ගෙන් හයේ පහර 14 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී මාතලේ දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව කුරුණැගල කලාප 2 කණ්ඩායමේ ආරම්භක පිතිකරු පසිඳු මේනක ලකුණු 193 ක් වාර්තා කර ගැනීමට අද (19 දා) සමත්විය. මෙය මෙවර තරග වාරයේදී...

ශ්‍රී ලංකා ක්‍රිකට් 62 වැනි වාර්ෂික මහ සභා රැස්වීම හෙට

2023 වසරේ සිට 2025 වසර දක්වා කාල සීමාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදුකිරීම සඳහා වන නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන 62 වැනි වාර්ෂික මහ සභා රැස්වීම හෙට (මැයි මස 20 වැනිදා) පැවැත්වේ. කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන මෙම...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar