slc
logo

ඕමානයට එරෙහි පහසු ජයකින් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා සිම්බාබ්වේහිදී පවත්වනු ලබන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව තරග වැදි දෙවැනි තරගය හෙවත් ඕමානයට එරෙහි තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට අද (23 දා) සමත්විය. ‘බී’ කාණ්ඩය යටතේ පැවැති මෙම තරගයේ ජයත් සමග...

ශ්‍රී ලංකා පිතිකරණ අංශය දැන් ඉතා ශක්තිමත් – සදීර සමරවික්‍රම

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පිවිස සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිතිකරණ අංශය ඉතා ශක්තිමත් බව සදීර සමරවික්‍රමගේ අදහස වේ. එය  එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවැති එක්දින ක්‍රිකට් තරගයේදී මනා ලෙස තහවුරු කළ බව සදීර සමරවික්‍රම සදහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල...

විශිෂ්ඨ ජයකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය අරඹති

ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේ දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ මූලික වටය ආරම්භ කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගයෙන් ලකුණු 175 ක විශිෂ්ඨ ජයක් වාර්තා...

දෙවැනි පුහුණු තරගයත් ශ්‍රී ලංකාව ඉහළින්ම දිනයි

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට නොහැකි කණ්ඩායම් සදහා යළි එම අවස්ථාව උදාකර දීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ‌විසින් සිම්බාබ්වේහිදී පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ඇමරිකානු එක්සත් ජනපද...

පළමු පෙරහුරුවෙන් ශ්‍රී ලංකාවට ජය

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ තරගාවලීය යටතේ ජුනි 13 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවැති පෙරහුරු තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සිම්බාබ්වේ,...

ක්‍රීඩකයින්ගේ හෝටල් පහසුකම් පමාවීම ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිළි කිරීමක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් නවාතැන් ගැනීම සඳහා නියමිතව සිටි හෝටලයට අතුලු කිරීමේ (Check-In) ක්‍රියාවලියේදී සිදුවූ ප්‍රමාදය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee