slc
logo

දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්

ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින ක්‍රිකට්...

එක්දින කණ්ඩායම ඉහළට ගැනීමේදී විශාල අභියෝග එල්ල වුණා – සනත්

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි දිවා - රාත්‍රී තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට පස්වරු 2.30ට ආරම්භ වේ. පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 77ක පරාජයක් උරුම කළ ශ්‍රී ලංකා පිල 1-0ක් ලෙස...

දක්ෂ පන්දු රැකීම තරගයේ හැරවුම් ලක්ෂය වුණා – වනිඳු හසරංග

එක්දින වරම් හිමිකරගත් මිලාන් රත්නායක යොමු කළ පන්දුවකින් බංග්ලාදේශ මුල්පෙළේ පිතිකරු දුවද්දී දවා ගැනීමට හැකිවීමත්, ජනිත් ලියනගේ රැකගත් උඩ පන්දුවත් බංග්ලාදේශයට එරෙහිව ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති පළමු එක්දින තරගයේ හැරවුම් ලක්ෂය බව දඟ පන්දු යවන වනිඳු හසරංග පැවැසීය. ඔහු...

වාර්තා සම කරන ලද චරිත්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ පෙරමුණට

තමන් එක්දින ජාත්‍යන්තර වරම් දිනාගත් දිනයේදීම (ජූලි 02) ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකදී කඩුලු 100 ක් දවා ගත් පන්දු යවන්නන් අතර දෙවැන්නා බවට පත්වීමට වනිඳු හසරංග සමත්වීමත්, ලොව අග්‍රගණයේ පිතිකරුවන් ලෙසින් සැලකෙන සන්ත ජයසූරිය, සචින් ටෙන්ඩුල්කාර් සහ...

මිලාන් රත්නායකට එක්දින වරම් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

බංග්ලාදේශයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ප්‍රතිවාදීන්ව පීඩනයට ලක් කිරීමේ අරමුණ ඇතිව කාසියේ වාසිය තමන් සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංංක පළමුව පන්දුවට පහර දීමට...

සංශෝධිත නීති සමග ශ්‍රී ලංකා – බංගලි එක්දින ගැටුම හෙට ඇරඹෙයි

ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමෙන් අනතුරුව දෙපිළ අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හෙට (02 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිදුවනු ඇත.  නව ආලෝක පද්ධතිය ස්ථාපනය කිරීමෙන් අනතුරුව කොළඹ ආර්....

Articles

You are currently receiving All News

, ,

රටට සේවය කළ ක්‍රීඩකයෙකුට ලැබෙන අගය කිරීම් ඇදහිය නොහැකියිඇන්ජලෝ මැතිව්ස්

විශ්‍රාම යන බව ප්‍රකාශ කළ දා සිට, මේ දක්වා ලැබී ඇති ආදරය ගැන සිතාගත නොහැකි බව...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee