slc
logo

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ජවය පෙන්වති

ලකුණු 10 ක් ඇතුළත නවසීලන්ත පිලේ ඉදිරි පෙළ කඩුලු 3 ම දවා ගැනීමට සමත්වීම නිසා ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (10 දා) තරගය නිමා කරන විට තරගයේ වාසි තමන් වෙත හරවා ගනිමින් සිය වේග පන්දුවේ ජවය පෙන්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී...

මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000යි; ශ්‍රී ලංකාවේම තෙවැනියා

ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් අද දිනයේ ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූවේය. නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මැතිව්ස් පන්දු 98කදී ලකුණු 47කට දැවී යෑමත් සමග ඔහු ටෙස්ට් ලකුණු 7000ක්...

ශ්‍රී ලංකා පිතිකරුවෝ අභියෝගය වාසියට පෙරළා ගනිති

කොළපාට තණතණතිල්ලක් ලබා දෙමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දැමීමට නවසීලන්ත පිල දැරූ ප්‍රයත්නය ව්‍යර්ථ කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ ක්‍රයිස්චර්ච්හි හෙග්ලි ඕවල් පිටියේ අද (09 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී සත්කාරකයින් කිසිසේත් අපේක්ෂා නොකළ පිතිහරඹයක නිරත වීමට ශ්‍රී ලංකා...

කොළ පැහැති තණතීරුවේ පළමුව පන්දුවට පහර දීමේ අභියෝගය ශ්‍රී ලංකාවට

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් ටෙස්ට් තරගාවලිය වන නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තීරණාත්මක පළමු ටෙස්ට් තරගයේදී තෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ළහිරු කුමාරව කැඳවමින් ශ්‍රී ලංකා පිල තරගයට අවතීර්ණව සිටියි. ක්‍රයිස්චර්ච්හි හෙග්ලි ක්‍රීඩාංගණයේ අද...

ටෙස්ට් ශූරතා අවසන් සටනට එන ශ්‍රී ලංකා පළමු කඩඉම

BY CHAMILA KARAWITA ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තීරණාත්මක ටෙස්ට් තරගාවලිය බවට පත්ව තිබෙන නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය හෙට (09 දා) ක්‍රයිස්චර්ච්හි හෙග්ලි ඔ්වල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරග 2 කින් සමන්විත...

පූර්ණ තරගාවලි ජයක් බලාපො⁣රොත්තු වෙනවා – දිමුත්

නවසීලන්තය ටෙස්ට් පිල සමග පැවැතිවෙන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගෙන ලෝක ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම තම කණ්ඩායමේ එකම සැලසුම බව ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. කලකට පසු උදාවූ මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම උදෙසා ශ්‍රී ලංකා පිලේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee