By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වතාවටත් අභිමානයෙන් යුතුව පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 ශූරයින් කවුරුන්ද යන්න තෝරනු ලබන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනා ගත් තිසර පෙරේරාගේ නායකත්වයෙන්...
දින 18 ක් මුළුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර අද (23 දා) ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ටාර්ස් අතර තරගයෙන් නිමාවට පත් වනු ඇත. ක්‍රීඩාංගණ 3 කදී පැවැති මෙවර තරගාවලියේ අවසන් මහ...
By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට තේරී පත්වන්නේ කවුරුන්ද යන්න තෝරා ගැනීම සදහා කැන්ඩි ෆැල්කන්ස්ට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී කඩුලු 6 ක ජයක්...
ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් පිලේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න තෝරනු ලබන සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගැනීමට කලම්බු ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ අනුව ඔවුන් ආර්....
ජැෆ්නා කින්ග්ස් - කැන්ඩි ෆැල්කන්ස් අතර දෙසැම්බර් 21 වැනිදා පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ දඟ ...
ගෝල් ග්ලැඩියේටර්ස් පරාජය කිරීමට අවස්ථාව උදා වූයේ තමන් පරිනතභාවය සහ පළපුරුද්ද උපයෝගී කරගනිමින් කළ ක්‍රීඩා විලාශය නිසා යැයි කළම්බු ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් බදාදා (21) තරගයෙන් පසුව ප්‍රකාශ කළේය. කසුන් රාජිත, සුරංග ලක්මාල් සහ මොහමඩ් නබී මේ තරගයේ දී දක්ෂ...

Articles
You are currently receiving All News
තව දින 6 කින් ආරම්භවීමට නියමිත "My11Circle ලංකා ප්‍රිමියර් ලීග්"...
කණ්ඩායම් 5 ම හම්බන්තොට එති තවත් දින 7 කින් ආරම්භ වන "My11Circle ලංකා...
මේ මස 26 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර...
මෙම මස 26 වැනිදා හම්බන්තොටදී ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග්...
ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා ගැනීම සඳහා ගිය ගමන පිටුපස දැවැන්ත චරිත...
එදා මෙදා තුර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ චරිත ගණනාවකි....
ක්‍රිකට් පමණක් නොව ලොව ඕනෑම ක්‍රීඩාවක නිරත රටක්,...
By Chamila Karawita මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කාලයක් තිස්සේ...
Updated: නොවැම්බර් මස 26 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ...
By Chamila Karawita සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට්...
By Chamila Karawita දෙස් විදෙස් ක්‍රීඩකයින්ගෙන් සමන්විතව පළමු වරට...
By Chamila Karawita අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් විස්සයි-20 තරග...

