Chamila Karawita reporting from Dambulla චමිඳු වික්‍රමසිංහ දැක්වූ තුන් ඉරියව් දක්ෂතාවත් දුෂාන් හේමන්ත සහ නුවන් තුෂාරගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිෙයේ 12 වැනි තරගය ලෙසින් අද (09 දා) පැවැති තරගයෙන් ගෝල් මාවල්ස් පිලට එරෙහිව ලකුණු 25...
Chamila Karawita reporting from Dambulla දිනේෂ් චන්දිමාල් සහ කමිදු මෙන්ඩිස්ගේ වේගවත් අර්ධ ශතක හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ඨ ජයග්‍රහණයක්...
පන්දු යවන්නෙකුට තම දක්ෂතා දියුණු කර ගැනීමට නම් දඹුල්ල වැනි පිතිකරුවන්ට වාසිදායක ක්‍රීඩාංගණයක පන්දු යැවීමෙන් විශාල අත්දැකීමක් ලබාගත හැකි බව සඳහන් කර සිටින ඉසුරු උදාන, ඒ සඳහා ලංකා ප්රිිමියර් ලීග් තරගාවලිය හොඳම අවස්ථාවක් වී තිබෙන බව සඳහන් කර සිටියි. ගෝල් මාවල්ස් -...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉතා හොඳ තරගාවලියක් ලෙස තමා දකින බවත් වසර පහක් මුළුල්ලේ පැවැති මේ තරගාවලිය වසරින් වසර දියුණු වූ හෙයින් අනාගතයේදී මෙය වඩා හොඳ තරගාවලියක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව දඹුල්ල සික්සර්ස් - කළම්බු ස්ට්‍රයිකර්ස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතාට අන්තර්වාර පත්වීමක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ඉවත්වී ගිය හෙයින්, සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගාවලියේදී සහ...
කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් හා කැන්ඩි ෆැල්කන්ස් කන්ඩායමේ නායක වනිඳු හසරංගට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නියම කිරීමට අයිපීඑල් තරග තීරකවරු කටයුතු කළහ. කැන්ඩි ෆැල්කන්ස් අතර පැවැති තරගයේදී ක්‍රීඩක චර්යාධර්ම...

Articles
You are currently receiving All News
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වෙද්දී ප්‍රසාද...
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් බිහිවන තරුණ ක්‍රිකට්...
BY CHAMILA KARAWITA ලකුණු 20 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගැනීමට ට්‍රබේස් ශම්සි...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු...
BY CHAMILA KARAWITA අවසන් සිවු දෙනා අතරට තේරී පත්වන කණ්ඩායම් 4 අතුරින් පළමු සහ...
කළම්බු ස්ට්‍රයිකර්ස් සහ බී - ලව් - කැන්ඩි අතර ඉරිදා (13) පැවැති තරගයෙන් කළම්බු...
බී - ලව් - කැන්ඩි කණ්ඩායම සමඟ අප අද (13) ක්‍රීඩා කළ ආකාරයට අඟහරුවාදා (15) ගෝල්...
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග දෙකක් ඉතිරිව තිබියදී...
BY CHAMILA KARAWITA ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටි කලම්බු...
BY CHAMILA KARAWITA පන්දු 13 ක් ඇතුළත ජැෆ්නා කණ්ඩායම සතු හොඳම පිතිකරුවන්...
ටෙස්ට්, එක්දින හෝ විස්සයි 20 කණ්ඩායම් අතුරින් කුමන කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට...
By Chamila Karawita ගිලිහීගිය ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛස්ථානය හෝරා කීපයක් ගත...

