ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම දිනය වු අද (6) අයහපත් කාලගුණික තත්ත්වය මැද වුවද අර්ධ ශතක 5ක් වාර්තා විය. සීසීසී පිලේ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 87ක් හා සහන් කෝසල නොදැවී ලකුණු 73ක්,...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානයෙන් මාස දෙකක් පුරා පැවැති මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නිපුන් කරුණානායකගේ නායකත්වයෙන් යුතු බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී. ඒ අනුව බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය මේජර් ලීග්...
මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ තෙවන දින වු අද (07) තරගය නිමාවට පත් වන විට බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම පළමු ඉනිමේ දී එන්.සී.සී. අභිබවා ලකුණු 196කින් ඉදිරියෙන් පසු වුයේ ප්‍රථම ඉනිමේ වැඩි ගෞරවයන් ද දිනා ගනිමිනි. බ්ලුම්ෆීල්ඩ් ප්‍රථම ඉනිමේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තෝරනු ලබන බ්ලුම්ෆීල්ඩ් සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන අවසන් මහ තරගයේදී දෙවැනි දිනය වූ අද (06 දා) බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සිය පළමු ඉනිම...
බ්ලුම්ෆීල්ඩ් ආරම්භක වමත් පිතිකරු තිස් හැවිරිදි රොන් චන්ද්‍රගුප්ත මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් අවසාන තරගයේ දී එන්.සී.සී. පන්දු යවන්නන්ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පුරා දර්ශනීය පහර එල්ල කරමින් ලත් ශතකය (නොදැවී 140) මත ප්‍රථම දිනය වු අද (05) තරගය නිම වන විට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය එන්. සී.සී. කණ්ඩායම සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර මාර්තු 05 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. සිවුදින තරගයක් ලෙසින්...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග්...
මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) ආරම්භ වූ තරග අතුරින් නිගම්බු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් අන්තර් සමාජ තෙදින ලීග්...
ශ්‍රී ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට්...
ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට්...

