slc
logo

නිශාන් මධුෂ්කගේ තෙවැනි ශතකය ත්‍රිත්ව ශතකයට පෙරළෙයි

අනත්ර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පළමු දිනයේදීම පිට පිටම තෙවැනි ශතකයත් වාර්තා කර ගැනීමට සමත් රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මදුශ්ක අද එම ශතකය ත්‍රිත්ව ශතකයක් දක්වා පරිවර්තනය කර ගත්තේය. කොළඹ තර්ස්ටන් පිටියේදී...

ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්

ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක අනපේක්ෂිත පරාජයක් අද (27 දා) ලැබුවේය. ශ්‍රී ලංකාවට වඩා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තුන් ඉරියව්වෙන්ම ඉදිරියෙන් සිටීම කැපී පෙනෙන්නක්...

මතීෂ සහ ඩිල්ෂාන්ට විස්සයි-20 වරම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය‌යේ අද (27 දා) ආරම්භ වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාර්ම්භක තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 වරම් දිනා ගැනීමට වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ...

නිශාන් මදුශ්කගෙන් පිට පිටම තෙවැනි ශතකයත්

අන්තර් සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිටම තෙවැනි ශතකයත් වාර්තා කිරීමට රාගම ක්‍රීඩා සමාජයේ අංක 3 පිතිකරු නිශාන් මදුශ්ක අද (26 දා) සමත්විය. සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී නොදැවී ලකුණු 155 ක් රැස් කිරීමට මදුශ්ක සමත්වීම නිසා පළමු...

කන්ද උඩරට ආධිපත්‍ය කොළඹ උතුර බිඳ දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරාවලියේදී මහනුවර කණ්ඩායම මෙතෙක් පවත්වාගෙන ආ අපරාජිත භාවය බිද දැමීමට කොළඹ උතරු කණ්ඩායම අද (26 දා) සමත්විය. කරට කරට සටනකට පසු කඩුලු 3 ක ජයක් වාර්තා කළ කොළඹ...

ගාල්ල පළමු ජය ලබද්දී කොළඹ උතුර දෙවැනි ජය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පන්දු යවන්නකු වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායමේ තරුෂ කොඩිකාර (29/5) සමත්වීම නිසා කොළඹ දකුණු කණ්ඩායමට එරෙහි...

Articles

You are currently receiving All News

, ,

ප්‍රධාන විධායකගේ මෑණියන් ගරු කරමින් ශ්‍රී ලංකා පිල කළු පටි පැළඳ ක්‍රීඩා කරති

පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන...

Read More

Pin It on Pinterest

LKR Sri Lankan rupee