ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එක්සත් අරාබි රාජධානියේ පවත්වනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අගෝස්තු 19 වැනිදා ඩුබායිහිදී සිදු කෙරිණ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ එක්සත්...
සිව්දින ටෙස්ට් තරග 2 කට සහ එක්දි තරග 3 කට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම සහ එංගලන්ත තරුණ ආරාධිත කණ්ඩායම අතර පැවැති තුන් දින පුහුණු තරගය වැඩි ගෞරව ශ්‍රී ලංකාවට අත් කර දෙමින් නිමාවට පත්විය. තෙවැනි දින...
2024 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය සදහා යොවුන් කණ්ඩායම ගොඩ නඟා ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම අගෝස්තු මස 21 වැනිදා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන අන්තර් සමාජ පළමු පෙළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ තුන්දින තරග අංශය අගෝස්තු මස 19 වැනිදායින් ආරම්භ වන සති අන්තයේ සැට පැවැත්වෙනු ඇත තරගාවලිය මාස 3 ක කාලයක් හෙවත් නොවැම්බර් 19 වැනිදා දක්වා...
එංගලන්තයට එරෙහිව අගෝස්තු 21 වැනිදා ආරම්භ වීමට නියමිත සිව්දින ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා යොවුන් පිලට හිමි එකම තුන් දින පුහුණු තරගයේදී පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 4 කට ලකුණු 182 ක් ලබා සිටියි. වර්ෂාවෙන් බාධා...
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (අගෝස්තු 15) පැවති හදිසි රැස්වීමකදී ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස අභිනවයෙන් පත් වූ අර්ජුන රණතුංග මහතා පසුගියදා සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී (දෙරණ බිග් ෆෝකස්) සිදු කල අසත්‍ය, අවමන් සහගත සහ...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන කාන්තා...
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම්වල...
ජාත්‍යන්තර තරග පිටියට දක්ෂතා ඇති කාන්තා ක්‍රිකට්...
රටවල් 8 කගේ සහභාගිත්වයෙන් බංගලාදේශයේ පැවැති නැගී එන කණ්ඩායම් අතර ආසියානු...
By Chamila Karawita ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව...
මෙරට ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ තරග පැවැත්වීමේදී දැඩි අඩුපාඩුවක්ව...
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හදවත බඳු පාසල් ක්‍රිකට්...
රටවල් 8 කගේ සහභාගිත්වයෙන් බංග්ලාදේශයේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු...
ලකුණු 04 ක් ඇතුළත කඩුලු 7 ක් දවා ගැනීමට මොහොමඩ් හස්නේන් ප්‍රමුඛ...
තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැදී සිටීමට ශ්‍රී ලංකා වයස...
සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන්...
නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්...

