slc
logo

ආරාධිත විස්සයි-20 තරගාවලිය අගෝස්තු 09 දා ඇරඹෙයි

ආසියානු කුසලාන සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අරමුණෙන් ආරාධිත විස්සයි-20 ක්‍රිකට් ලීගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියර ගෙන තිබේ. කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය...

පළමු දිනයේදීම ශ්‍රී ලංකාව 300 කඩ ඉම පන්නයි

පාකිස්තානයට එරෙහි ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (24 දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 315 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියේය. මෙම තරගය තම...

මැතිව්ස්ගේ ‘ශතකයේදී’ වෙල්ලාලගේට ටෙස්ට් වරම්

By Chamila Karawita ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 කට ක්‍රීඩා කරන ලද 6 වැනි ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත් පාකිස්තානයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී පාසල් වයසේ පසුවන දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්වීම අද (24 දා) කැපී පෙනෙන. ලෝක...

ටෙස්ට් 100 ක් ගහපු 6 වැන්නා වෙන මැතිව්ස්ට තරගයට පෙර ‘උපහාරයක්’

හෙට දිනයේදී තම 100 වැනි ටෙස්ට් තරගයට සහභාගිවන ඇන්ජලෝ මැතිව්ස්ට උපහාර දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, උපහාර දැක්වීමේ උත්සවයක් සංවිධානය කර තිබේ. පාකිස්තානයට එරෙහිව හෙට ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භයට පෙර ගාල්ල ජාත්‍යන්තර...

දෛවෝපගත තරගයකදී ‘ටෙස්ට් ශතකය’ සපුරන ‘ඇන්ජලෝ මැතිව්ස්’

By Chamila Karawita ඒ 2009 වසරය. දිනය හරියටම ජූලි 04 වැනිදාය. පාකිස්තානු පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ටෙස්ට් තරගය සුවිශේෂී වූයේ කරුණු කීපයක්ම ඒ සඳහා මුල් වූ බැවිනි. ශ්‍රී ලංකාව සතු ප්‍රධානම දඟ පන්දු යවන්නා වුණු...

මුල් ඉනිමේදී අපට මිට වඩා ලකුණු ලබාගත යුතුව තිබුණා – ධනංජය ද සිල්වා

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා මාධ්‍ය හමුවේදී පළකළ අදහස් පහත දැක්වේ. ප්‍රශ්ණය - ප්‍රථම ටෙස්ට් තරගයෙන්...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee