slc
logo

ශ්‍රී ලංකාව ලකුණු 40 ක් ඉදිරියෙන්

පිට පිටම තෙවැනි ටෙස්ට් ඉනිමේදීත් කඩුලු 5 ක් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්වීම නිසා පාකිස්තානු පළමු ඉනිම ලකුණු 216 කදී නවතා දැමීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (17 දා) පස්වරුවේ හැකියාව ලැබිණ. ලකුණු 04 ක පළමු ඉනිමේ වාසියද සමග දෙවැනි ඉනිම අරඹා සිටින...

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පීඩනය වැඩි කරති

අවසන් කඩුලු 2 ඇතුළත ලකුණු 89 ක් රැස් කරගැනීමට දිනේෂ් චන්දිමාල්, මහීෂ් තීක්ෂණ සහ කසුන් රජිත සමත්වීම නිසා පාකිස්තානයට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (16 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කුණු 222 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා...

පාකිස්තානුවෝ පිතිකරුවන් ග්‍රහණයට ගනිති

ලකුණු 08 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනකු දවා ගැනීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත්වීම නිසා ගාල්ලේදී අද (16 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේ මුල් සැසියේ පූර්ණ වාසිවාසිය සංචාරකයින් සතු විය. ගාල්ල තණතීරුව පළමුව පන්දුවට පහර දීමේදී වැඩි වාසියක් ලබා දෙන බව...

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

පාකිස්තානයට එරෙහිව ගාල්ලේදී අද (16 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ගාල්ල තණතීරුවේදී සිව්වැනි ඉනිමේ හඹා යෑම අවධානම් බැවින් ශ්‍රී ලංකා නායකයා කිසිදු පැකිළීමකින් තොරව...

ඉනිම ආරම්භ කිරීමේ වගකීම ‘ෂධ’ට

පාකිස්තානය සතුව ප්‍රබල දඟ පන්දු යවන්නන් සිටින බැවින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුනාරත්නගේ අපේක්ෂාව වී ඇත්තේ හෙට (16 දා) ගාල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සදහා වේග පන්දු යවන්නන්ට මෙන්ම දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවක ක්‍රීඩා කිරීමය....

ධනංජය – අසිත සහ වැන්ඩර්සි යළි ටෙස්ට් පිළට

By Chamila Karawita පාකිස්තානයට එරෙහිව ලබන16 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායම ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත වේ. අන්තර්ජාතික...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

USD United States (US) dollar