slc
logo

බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 22 වැනිදා ආරම්භ වීමට නියමිත පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයන් 17කගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හරීන්...

අකිබ් ජාවෙඩ් ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු තනතුරට පත් කරයි

පාකිස්තානයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අකිබ් ජාවෙඩ් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ වසරේ ජුනි මස බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ අමෙරිකාවේ පැවැත්වෙන මීළඟ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය නිම...

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතහිත

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගිතා හුවමාරු සහ ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ සැපයීමේ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය නොබෝදා අත්සන් තැබුහ. මේ අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ජපාන ක්‍රිකට් සංවර්ධනයට...

රංගිරි දඹුලු නවීනතම LED ආලෝක ධාරා පද්ධතිය ජනපති අතින් හෙට විවෘත වෙයි

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර ශ්‍රී ලංකාවේ  ප්‍රථම නවීනතම LED නව ආලෝක ධාරා පද්ධතිය ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකය, ජල ප්‍රතිකාර ඒකකය හා ක්‍රීඩක ආබාධ පුනරුත්ථාපනය කිරීමේ නව වෛද්‍ය ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ...

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවතට

ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක සභාව ඊයේ (28) පියවර ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දිගින් දිගටම දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය වසරේ නොවැම්බර් 11දා...

පාසල් 22කට සහ දිසා සංගම් හතරකට නොමිලේ පන්දු යැවීමේ උපකරණ ප්‍රදානය කරයි

පාසල් 22කට සහ දිස්ත්‍රික්ක හතරකට රුපියල් මිලියන 1.3 බැගින් වටිනා පන්දු යැවීමේ උපකරණ (Bowling Machine) 26ක් බෙදා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (09) සිදු කැරිණි. රුපියල් මිලියන 33.8ක වටිනාකමකින් යුත් මේ පන්දු යැවීමේ උපකරණ බාලක පාසල් 21කටත් බාලිකා පාසලකටත් (ගම්පහ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee