slc
logo

නැගීඑන කණ්ඩායම් අතර ආසියානු ශූරතාව 13 දා ශ්‍රී ලංකාවේදී ඇරඹෙයි

ආසියානු  ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙම ජූලි මස 13 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වනු ඇත. රටවල් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරගය ජූලි 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස...

පාකිස්තානයට එරෙහි පුහුණු තරගය සඳහා ක්‍රිකට් සභාපතිගේ පිල නම් කරයි

ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ‌ක්‍රිකට් කණ්ඩඩායමට එරෙහිව පැවැත්වෙන දෙදින පුහුණු තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකයා ලෙස කමිඳු මෙන්ඩිස්ව නම් කර තිබේ. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග 2 කින්...

ලංකා ප්‍රිමියර් ලීග්හි විකාශන අයිතිය ස්ටාර් ස්පෝර්ට්ස් වෙතට

ජූලි මස 30 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලොව ප්‍රකට ක්‍රීඩා විකාශන සමාගමක් වන ‘ස්ටාර් ස්පෝර්ට්ස්’ සමාගම විසින් අත්පත් කරගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරග මාලාවේ...

එක්දින පිල නොවෙනස්වම විස්සයි-20 තරගාවලියටත්

නවසීලන්ත කාන්තා පිලට එරෙහිව ජූලි මස 08 වැනිදා කොළඹ පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ව සිටිති. ජූලි මස 12 වැනිදා දක්වා පැවැත්වෙන මෙම...

ළහිරු කුමාරට ආබාධයක් – සහන් ආරච්චිගේ කණ්ඩායමට

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණු ළහිරු කුමාරට තරගාවලියේ ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. සුපර් සික්ස් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග වැදි නෙදර්ලන්තයට...

අවුරුදු 19 න් පහළ යූත් ලීග් හෙට ‌ඇරඹෙයි

වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩයක් ලෙසින් ගැනෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (28 වැනිදා) මහනුවර ක්‍රීඩාංගණ 2 ක් ‌කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මෙහෙයවීම යටතේ පෑවත්වෙන මෙම...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee