2022 මූල්‍ය වසරේදී ලද බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයද සමඟ එම වර්ෂය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකයින් විසින් ඒකමතිකව අනුමත කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී උපයාගත් රුපියල් බිලියන...
BY CHAMILA KARAWITA අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අලුතින්ම හඳුන්වා දෙන ලද ලෝක ටෙස්ට් ශූරතාවලියේ තුන්වැනි අදියර හෙවත් 2023-2025 තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගාවලිය පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ලබන ජුලි මස 20 වැනිදා ආරම්භ වනු ඇත. තරග 2 කින් සමන්විත...
දින 22 ක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී ඉකුත්වර ශූරයින් වන ජැෆ්නා කිංග්ස් සහ අනුශූරයින් බවට පත් වුණු කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් තරග වදිනු ඇත. මෙම තරගය ජූලි මස 30 වැනිදා ප.ව....
2023 වසරේදී පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවද නිල වශයෙන් නම් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ඒ පිලිබඳව නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සිල බලධාරීන් මේ බව අනාවරණය කර...
BY CHAMILA KARAWITA ලොව මෙතෙක් පවත්වනු ලබන ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතරට එක්ව ඇති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අති සාර්ථකව අද (14 වැනිදා) රාත්‍රියේදී නිමාවට පත්විය. එම වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වූයේ වමතින් වේග...
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මංගල ක්‍රීඩක වෙන්දේසිය හෙට (14 දා) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023...

Articles
You are currently receiving All News

