ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විතව මෙම කණ්ඩායමට දිමුත්ට අමතරව සදීර සමරවික්‍රමව අතිරේක කඩුලු...
ජූලි මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශීය ක්‍රීඩකයින්ගේ ලියාපදිංචි කිරීමේ දිනය සංශෝදනය කොට එය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් විසින් සිදුකරන ලද ඉල්ලීම්...
ඉදිරි වසර 4 ක කාලය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරු ලෙස Moose Clothing සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගතව සිටියි. අදාළ හවුල්කාරීත්වය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන තරග ඇතුළුව ඉදිරියේදී...
ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අළෙවිය මැයි මස 26 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. රුපියල් 300, 400, 500 සහ 750 යන මිල ගණන් යටතේ අළෙවි වන මෙම...
2023 වසරේ මැයි මස 20 වැනිදා සිට ආරම්භ වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි දෙවසරක කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව ප්‍රකාශයට පත් කර තිබේ. ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට්...
ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබේ. එහි මූලිකම පියවර ලෙසින් කාන්තාවන්ට ක්‍රිකට් පුහුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව...

Articles
You are currently receiving All News

