slc
logo

දේශපාලන මැදිහත්වීම් සොයන්න ICC උප සභාපතිවරයා ක්‍රිකට් බලධාරීන් මුණ ගැසෙයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමේදී දේශපාලන මැදිහත්වීම් සිදුවන්නේදැයි සොයා බැලීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයකු වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල උප සභාපති ඉම්රාන් කවාජා මහතා අද (10 දා) උදෑසන ශ්‍රී ලංකාවට...

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තානු එක්දින තරගාවලිය හම්බන්තොටදී

එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ලබන ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ඇෆ්ගනිස්තානු කණ්ඩඩායමට එරෙහි තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ජුනි මස 02 වැනිදා ආරම්භ වන මෙම එක්දින තරගාවලියට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායම මැයි මස 29...

නැගීඑන කණ්ඩායම ජපානයට

ජපාන ක්‍රිකට් සංගමයේ ආරාධනාවක් මත ජපානයේ තරග සංචාරයක් සඳහා සහභාගිවන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස ඩෙලන් පීරිස් නම් කර තිබේ. පන්දුවාර විස්සයි-20 තරග 5 ක් ඇතුළත් මෙම තරගාවලිය, ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනු ඇත. 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම...

කලම්බු කණ්ඩායමේ හිමිකාරීත්වය SKKY සමූහය මිලදී ගනියි

 ජූලි 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි තරගාවලියේදී කලම්බු කණ්ඩායමේ හිමිකාරීත්වය නිව්යෝර්ක්හි SKKY ව්‍යාපාර සමූහය විසින් මිලදී ගෙන තිබේ. එම ආයතනය කලම්බු පිල මිලදී ගැනීමත් සමඟම මෙවර එල්.පී.එල්. තරගාවලියේදී කලම්බු කණ්ඩායමේ නම කලම්බු ස්ට්‍රයිකර්ස්...

නැගීඑන කණ්ඩායම ජපානයේ තරග සංචාරයක

ජපාන ක්‍රිකට් සංගමය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ජපානේ තරග සංචාරයක් සඳහා මැයි මසදී සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. මෙම තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජික රටක්...

චන්දිමාල් ‘X’ කිරණ පරීක්ෂාවකට

අයර්ලන්තයට එරෙහිව ගාල්ල ක්‍රීඩාංණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී කඩුලු අතර දිව යෑමේදී ආබාධයකට මුහුණ දුන් දිනේෂ් චන්දිමාල්ව එක්ස් කිරණ පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර තිබේ. තරගයේ සිව්වැනි දිනයේ පස්වරුවේදී පන්දුවට පහර දෙමින් සිටියදී චන්දිමාල් උරහිසේ ආබාධයකට ගොදුරු වූවේය. කඩුලු...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee