slc
logo

නවසීලන්තයට යන්න කළින් ශ්‍රී ලංකාව ‘රදැල්ලේදී’ පෙර පුහුණුවක

තීරණාත්මක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරයට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සඳහා නවසීලන්ත තත්ත්වයන්ට සමාන කමකින් යුත් නුවරඑළිය රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. මේ නිසාම රදැල්ල ක්‍රීඩාංගණය පූර්ණ...

ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් ඉහළට – දින්නොත් ‘බෝනස්’ එකකුත්

2023 වසරට අදාළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහල දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් සුදු පන්දුවෙන් කෙරෙන එක්දින සහ විස්සයි-20 යන අංශයන්හි මෙතෙක් ක්‍රීඩිකාවන්ට ලබාදෙනු ලබන ඩොලර් 250 ක මුදල වෙනුවට එය ඩොලර් 750...

ලයන්ස්ට එරෙහි ‘ඒ’ තරගාවලියට මැතිව්ස්ව කැදවයි

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වන තරරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කන්ඩායමට හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ව කැඳවීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නායකයා...

‘පාසල් තරු’ සම්බන්ධීකරණයට දොළොස් දෙනෙකුට පත්වීම්

ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා සෙවීම අඛණ්ඩව සිදු කිරීම සදහා 2023 වසර සදහා කනිෂ්ඨ තේරීම් සම්බන්ධීකාරකවරුන් 12 දෙනෙකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. දක්ෂතාවයෙන් හෙබි යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් සොයා යෑමේ මෙම...

ශ්‍රී ලංකා ‘ඒ’ –  එංගලන්ත ලයන්ස් තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ පැවැත්වෙන ඉතිරි තරග සියල්ලම කිසිදු මුදලක් අය කිරීමකින් තොරව නොමිලේ නැරඹීමේ අවස්ථාව ‌ක්‍රීඩා ලෝලීන්ට උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව පෙබරවාරි 07 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල...

නිශාන් මදුෂ්ක 150 සීමාවට – ශ්‍රී ලංකා XI පිල ඉනිම අත්හිටුවයි

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (26 දා) තේ පානයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුලු 9 කට ලකුනු 355 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා නැවතත් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්ත ලයන්ස් පිලට ලබා...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee