slc
logo

තණතීරුව ගැන ලක්මාල්ගෙන් ‘අනාවැකියක්’

ඔහු නිහඬය. එහෙත් ඒ නිහඬ බව සමඟ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ හා කරමින් සිටින මෙහෙය බොහෝය. ඒ සඳහා ආසන්නම උදාහරණයක් නවසීලන්ත කණ්ඩායම සමඟ ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී දැක ගත හැකි විය. පළමු දින අවසනදී කඩුලු 5 කට ලකුණු 203 ක් ලබා සිටි...

ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 18 කින් පෙරමුණට එයි

නිරෝෂන් දික්වැල්ලගේ ලකුණු 61 ක ඉනිම ප්‍රධාන කොට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (16 දා) ලකුණු 18 ක පළමු ඉනිමේ වාසියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වද්දී දිවා ආහාරයට පෙර සිය...

දික්වැල්ල සහ ලක්මාල් සටන්කාමී පිතිහරඹයක

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15 දා) ඩාව නිමා කරන විට නවසීලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 249 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 227 ක්...

නවසීලන්ත ඉනිම් සංඛ්‍යා වැඩිපුරම බේරාගත් රොස් ටේලර්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් එක්දින සහ 20-20 කණ්ඩායම් තුනේම අංක හතර ස්ථානයේ පන්දුවට පහරදෙන රොස් ටේලර් බදාදා (14) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භවු ශ්‍රී ලංකා  නවසීලන්තය ප්‍රථම ටෙස්ට් තරගයේදී නැවත...

ශ‍්‍රී ලංකාව හඹා යෑම අරඹයි

ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු තරගයේ පළමු ඉණිමේ වාසිය තමන්ට නතු කර ගැනීම සඳහා ලකුණු 250ක ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා අද (15 දා) තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් රැස් කර සිටියහ.  නොදැවී පන්දුවට පහර දෙන...

4 ඉලක්කම අකිලට ගෙනා වාසනාව

අකිලගේ ධනංජයගේ උපන් දිනය යෙදී ඇත්තේ ඔක්තෝම්බර් 04 වැනිදාටය. එබැවින් ඔහු වාසනා අංකය ලෙසින් සලකන්නේ හතරය. ටෙස්ට් ලෝක ශූරතාවලියේ එක් විශේෂත්වයක් වන සියළුම ක්‍රීඩකයින්ගේ බැනියම් වල පසුපස ක්‍රීඩකයින්ගේ නම සහ අංකයක් භාවිතා කරනු ලබන අතර 4 ඉලක්කම අකිලගේ ටෙස්ට්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee