ක්‍රිකට් තරග පරාජය වුණාම සමාජ මාධ්‍ය වලින් ක්‍රීඩකයන්ට එරෙහිව යම් යම් ප්‍රහාර එල්ලවීම සාමාන්‍ය දෙයක් වුවද, ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට උත්සහ ගන්නා තීරණාත්මක අවස්ථාවකදී ක්‍රීඩකයන්ව මානසිකව ඇද නොදමන ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉල්ලීමක් කර සිටියි....
කණ්ඩායම් 18 කගේ සහභාගිත්වයෙන් පැවැති අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග වරම දිනා ගැනීමට මහනුවර සහ කලුතර ශාරීරික යෝග්‍යතා කණ්ඩායම් සමත්ව සිටිති. කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය මාර්තු මස 26 වැනි ඉරු...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ සුපර් ලීග් තරග වටය යටතේ අද (25 දා) ආරම්භ වුණු නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේදී පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 198 ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය. මෙම පරාජයත් සමඟ ලෝක කුසලාන...
නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක වේග පන්දු යවන්නකු ලෙසින් තුන් ඉරියව් චාමික...
BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 වැනිදා) ඕක්ලන්ඩ්හිදී ආරම්භ වනු ඇත. දිවා/රාත්‍රී තරගයක් ලෙසින්...
නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට පිටම සිව්වැනි තරග ජයත් වාර්තා කරගත්තේය. එම ජයත් සමග දඹුල්ල කණ්ඩායම සිය අරපාජිත භාවය...

Articles
You are currently receiving All News
Chamila Karawita reporting from Lahore වසර 12 කට ආසන්න කාලයකට පසු සිය රටේ...
Chamila Karawita reporting from Lahore පාකිස්තානයට එරෙහිව පළමු විස්සයි-20...
කණ්ඩායම ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා - දසුන් ශානක Chamila Karawita Reporting...
ශ්‍රී ලංකා කාන්තා 20-20 ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ...
සිඩ්නි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා...
Chamila Karawita reporting from Karachi පිතිකරුවන් සිය වගකීම ඉටු කළද පන්දු...
එක්දින තරගාවලිය සමව අවසන් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට...
සූරියවැවදී පැවැති ශ්‍රී ලංකා ‘ඒ’- බංග්ලාදේශ ‘ඒ’ ප්‍රථම නිලනොවන...
Chamila Karawita reporting from Karachi ඉදිරි පෙළ පිතිකරුවන් දක්වන ලද...
Chamila Karawita reporting from Karachi ආරක්ෂාකව සම්බන්ධ පැන නැගුණු ගැටළු...
ශ්‍රී ලංකා ‘ඒ’ - බංගලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්දින තරගයේ...
සිඩ්නි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා...

