BY CHAMILA KARAWITA ටෙස්ට් ක්‍රිකට් යනු චමත්කාර ක්‍රීඩාවක් බව යළි ඔප්පු කරමින් හෙග්ලි ඔ්වල් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (13 දා) දිනය අවසන්වීමට නියමිත අවසන් පන්දුවේදී නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා පිලට එරෙහිව කඩුලු 2 ක ජයක් නවසීලන්ත කණ්ඩායම වාර්තා කර මිනි. පන්දුවෙන්...
කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් සිය පරිණතභාවය මොනවට ප්‍රයෝජනයට ගනිමින් පැය 6කට ආසන්න කාලයක් වෙහෙස වී රැස් කරන ලද 14 වැනි ටෙස්ට් ශතකය හේතුවෙන් නවසීලන්තයේ හැග්ලි ඕවල් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තීරණාත්මක මුහුණුවරකට පැමිණ තිබේ. තරගයේ අවසන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය ආරම්භ කරමින් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ජැෆ්නා හා ගෝල් අතර තරගයට අයහපත් කාලගුණය හරස්වීමෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව ජැෆ්නා පිලට ලකුණු 55ක ජයක් හිමි විය. කාසියේ වාසිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් දඹුල්ල පිල කඩුලු 4ක ජයක් වාර්තා කළේය. කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිලේ නායක මිනෝද් භානුක මුලින්ම දසුන් ශානක පෙරටු...
BY CHAMILA KARAWITA ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු සහ දෙවැනි දින අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටියත් ඩැරල් මිචෙල් ශතකයක් සහ මැට් හෙන්රි අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වීම නිසා තෙවැනි දිනයේදී යළි හිස එසවීමට නවසීලන්ත කණ්ඩායමට අද (11 දා) හැකියාව...
ලකුණු 10 ක් ඇතුළත නවසීලන්ත පිලේ ඉදිරි පෙළ කඩුලු 3 ම දවා ගැනීමට සමත්වීම නිසා ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (10 දා) තරගය නිමා කරන විට තරගයේ වාසි තමන් වෙත හරවා ගනිමින් සිය වේග පන්දුවේ ජවය පෙන්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී...

Articles
You are currently receiving All News
කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවැති විස්සයි/20 පුහුණු තරගයේදී...
සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - නවසීලන්ත පස්දින...
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ...
පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා...
සැප්තැම්බර් මස 05 වැනිදා සිට 14 වැනිදා දක්වා...
‘අදහස් එලෙසින්’ නවසීලන්තය අතර කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට්...
ශ්‍රී ලංකාව වැනි ප්‍රබල ටෙස්ට් කණ්ඩායමක් සමග තරගවදිද්දි...
ලකුණු 187 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වූ ශ්‍රී ලංකා...
කාලාන්තරයක් තිස්සේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව...
සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (26 දා) දිනයේ...
සරවනමුත්තු පිටියේ දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමාවන විට ශ්‍රී...
සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ලබා...

