අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට එරෙහි තීරණාත්මක එක්දින තරගයෙන් ලකුණු 04 ක පරාජයක් ලැබීම නිසා අවසන් මහ තරගයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට පිවිස සිටින මිනෝද් භානුකගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන දඹුල්ල පිල තරග 6කට සහභාගීවී ලකුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ජැෆ්නා පිල සමත් වූ අතර, මෙයට පෙර දඹුල්ල...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනිනෙහි දින සංශෝධනයක් සිදුකරමින් ලබන ජූලි සහ අගෝස්තු මසවලදී පැවැත්වීමට පියවර ගෙන තිබේ. 2020 වසරේ පැවැති අභිනව තරගාවලියේ සිට මේ දක්වා පැවැති එල්.පී.එල්. තරගාවලි 3 ම පවත්වන...
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්චර්ච්හි පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය කාසියේ වාසිය හෝ උරගා බැලීමට මත්තෙන් අතහැර දැමීමට තරග විනිසුරුවන් අද (28 දා) තීරණය කළේය. දිනයේ වැඩි කාලයක් වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් අවම වශයෙන් පන්දුවාර විස්සක තරගයක් ලෙසින් හෝ...
නවසීලන්තයට එරෙහි තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා පිලට සහභාගිවීමට නියමිත දෙවැනි එක්දින තරගය හෙට (28 වැනිදා) ක්‍රයිස්චර්ච්හි හැග්ලි ඔවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු තරගයේ ලද පරාජයත් සමඟ තරගාවලියට යළි අවතීර්ණවීමේ බලාපොරොත්තු ඇතිව තරග වදින ශ්‍රී ලංකා...

Articles
You are currently receiving All News
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින...
ශ්‍රි ලංකාවට තෙවැනි තරගයේදීත් ඉතිහාසය වෙනස් කළ හැකි වෙයිද...? මාස...
ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට පැමිණීමේදී විශාල බලාපොරොත්තු රාශියක්...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි. සී.සී.) විසින් පළමු වරට සංවිධානය...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග තුනක් ජයගෙන හයවැනි ස්ථානයට පත්වූ...
මීට දින කීපයකට ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් බව...
බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දක්වන ලද තුන් ඉරියව්වේම දක්ෂතා...
ශ්‍රී ලංකා නැගි එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු...
මාස 44 කට පසු මව්බිමේදී ලද පළමු එක්දින තරගාවලි ජය අවිශ්ක...
තම එක්දින ක්‍රිකට් තරග දිවියේ සමුගැනීම සනිටුහන් කරන තරගයේදී යවන ලද...
දක්ෂතාව ඕනෑම අයෙකු සතුය. එය ප්රගුණකර විශේෂිතවූ පුහුණුවීම් තුළින්...
දශක එකහමාරකට ආසන්න කාලයක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්...


