සිව්දින තරගාවලියේ ශූරතාව දිනාගැනීමෙන් පසු සිය ජයග්‍රාහී රිදිමය එක්දින තරග රටාවටද රැගෙන ගොස් තිබෙන දඹුල්ල කණ්ඩායම නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයත් ජය ගැනීමට අද (26 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තර කලම්බු පිලට...
ක්‍රිකට් තරග පරාජය වුණාම සමාජ මාධ්‍ය වලින් ක්‍රීඩකයන්ට එරෙහිව යම් යම් ප්‍රහාර එල්ලවීම සාමාන්‍ය දෙයක් වුවද, ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට උත්සහ ගන්නා තීරණාත්මක අවස්ථාවකදී ක්‍රීඩකයන්ව මානසිකව ඇද නොදමන ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉල්ලීමක් කර සිටියි....
කණ්ඩායම් 18 කගේ සහභාගිත්වයෙන් පැවැති අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග වරම දිනා ගැනීමට මහනුවර සහ කලුතර ශාරීරික යෝග්‍යතා කණ්ඩායම් සමත්ව සිටිති. කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය මාර්තු මස 26 වැනි ඉරු...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ සුපර් ලීග් තරග වටය යටතේ අද (25 දා) ආරම්භ වුණු නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේදී පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 198 ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය. මෙම පරාජයත් සමඟ ලෝක කුසලාන...
නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක වේග පන්දු යවන්නකු ලෙසින් තුන් ඉරියව් චාමික...
BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 වැනිදා) ඕක්ලන්ඩ්හිදී ආරම්භ වනු ඇත. දිවා/රාත්‍රී තරගයක් ලෙසින්...

Articles
You are currently receiving All News
වසර 44ක ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉරිදා (14) සවස් වනතුරු වරක්වත්...
ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට සතියක කාලයක් ඉතිරිව තිබියදී...
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයකට සහභාගිවී සිටින ශ්‍රී...


