slc
logo

බංග්ලාදේශ යෞවනයෝ පරාජය කළ නොහැකි තැනකට

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවු. 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ සී.සී.සී. පිටියේ පැවැති සිව්වැනි එක්දින තරගයෙන්ද ලකුණු 146 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (03 දා) පස්වරුවේදී සිදුවිය. ඒ අනුව තරග 6 කින් සමන්විත දෙපිළ...

හර්ෂිතා – කවීෂා වාර්තාගත සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරිගේ සිව්වැනි කඩුල්ලේ වාර්තා ගත ලකුණු 128 ක සම්බන්ධතාවය ප්‍රධාන කොට ගෙන සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය වූ දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව අද (02 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන්...

පුහුණුව සහ කැපවීමේ ප්‍රතිඵල ලැබුණා – අකිල

 2025 නැෂනල් සුපර් ලීග් තරගාවලියට පෙර මෙන්ම තරගාවලිය අතරතුර සිදුකරන ලද දැඩි පුහුණුව සහ කැපවීමක ප්‍රතිඵලයක් ලෙස තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සම්මානය පමණක් නොව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයද හිමිකර ගැනීමට අවස්ථාව උදාවූ බව දඹුල්ල කණ්ඩායමේ දකුණත් දඟ...

බංග්ලාදේශ යොවුන් පිල එක්දින තරගාවලියේ පෙරමුණ ගනියි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවු. 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර අද (30 දා) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි යොවුන් එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට...

ගාල්ල ශූරතාවයට කිට්ටු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ තෙවැනි දිනය වූ අද (29 දා) දිනයේදී ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 370 ට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායම ලකුණු 313 කට සීමා වීම නිසා කුසලාන ජයග්‍රහණය...

දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටින ගෝල් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් මෙල්ල කරමින් තරගයේ වැඩි වාසි ලබා...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee