ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අද (25 ද) නිමාවට පත්විය. ඒ අනුව හෙට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයේදී කොළඹ කණ්ඩායමත් දඹුල්ල කණ්ඩායමත් ශූරතා කුසලාන වෙනුවෙන් හෙට (26...
දින 2ක විවේකයකින් පසුව අද පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 23 න් පහළ විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ වූ තවත් තරග 2 ක් වර්ෂාව හේතුවෙන් එකම හෝ පන්දුවක් නොයවා අතහැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරග දෙකකදී තියුණු තරගයකින් පසුව පාණදුර කණ්ඩායම ලකුණු පහකින් ප්‍රබල කෝල්ට්ස් කණ්ඩායම පරාජයට පත් කළේය. පාණදුර කණ්ඩායමේ ළහිරු දවටගේ මේ තරගයේදී අර්ධ ශතකයක් (පන්දු 47කදී හතරේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති ශ්‍රී ලංකා පොලීසිය සහ නුගේගොඩ අතර තරගයේදී පොලීසියේ කුසල් ජනිත් පෙරේරා පන්දු 26කට මුහුණදී හයේ පහර නවයක් සහ හතරේ දෙකක් සමඟ නොදැවී ලකුණු 75ක් රැස් කරමින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යුනියන් - නිගම්බු අතර තරගයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ තීෂාන් විතුෂාන් ලකුණු 20කට කඩුලු පහක් දවාලීම මත ටැමිල් යුුනියන් කණ්ඩායමට ලකුණු 71ක ජයක් අත්විය. එස්.එස්.සී. සහ ඒස් කැපිටල්...
සී.සී.සී.-කෝල්ට්ස්-එන්.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් ජයබවාර්තා කරතිශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (14) බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති කැන්ඩි කස්ටම් එරෙහි තරගයේදී කෝල්ට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු...

Articles
You are currently receiving All News
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දැවැන්ත පෙරැළියක් සිදුකළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ කාන්තා සුපිරි හතර විස්සයි 20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවු කාන්තා සුපිරි...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා සුපිරි...
ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර...
ප්‍රේක්ෂකයින් නොඉවසිල්ලෙන් බලා සිටින ලංකා ප්‍රිමියර් ලීග් හෙවත්...
දක්ෂතම ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන කාන්තා සුපිරි කණ්ඩායම් 4...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති කාන්තා සුපිරි...
ලොව හිටපු සුපිරි පිතිකරුවකු මෙන්ම ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර...
2022 මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදී ම කඩුලු සියයේ...


