ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටින ගෝල් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් මෙල්ල කරමින් තරගයේ වැඩි වාසි ලබා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දමුල්ල සහ ගාල්ල කණ්ඩායම් සහභාගිවන අවසන් මහ තරගය කොළඹ එස්. එස්. සී. ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට (30 වැනිදා) ආරම්භ වනු ඇත. අවසන් මහ තරගය ලබන මැයි 03 වැනිදා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. එම අවසන් තරගය මේ මස 27 වැනිදා කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී ආරම්භ...
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේදී මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජැෆ්නා කණ්ඩායමට එරෙහි තරගයේදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දඹුල්ල කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 264 ක් ලබා සිටීයේය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහරදෙන ජැෆ්නා පිල අද (21) සියලු දෙනා දැවී ලකුණු 418ක් ලබාගත් අතර, දෙවැනි දිනයේ තරගය නතර කරද්දී දඹුල්ල පිල කඩුලු 1ක් දැවී ලකුණු 54ක්...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම ලීග්...
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වු අන්තර් සමාජ මේජර් ලීග් තෙදින ක්‍රිකට්...
ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් අන්තර් සමාජ තෙදින...
මෙදින පැවැති තරග හතරට වර්ෂාවෙන් සහ ඇඳිරි කාලගුණයෙන් වරින් වර බාධා ඇති...
පාසල් මට්ටමෙන් දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයන් අධ්‍යාපන කටයුතු නිම කර පාසලෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් අන්තර් සමාජ තෙදින ක්‍රිකට්...
සති අන්තයේ පැවැති මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට්...
සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමග අනිද්දා (6) ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම ලීග්...
